පොඩ් ෂාරුක්ගෙන් ඔවදනක්...

පොඩ් ෂාරුක්ගෙන් ඔවදනක්...

මේ ලෝකෙ හෑමෝටම ආදරේ කරන්න..තමන් අතින් කාට හරි වෑරෑද්දක් උනොත් ගොඩාක් පසුතෑවිලි වෙන්න,සමාව ඉල්ලන්න..හෑබයි කාගෙන්වත් ආදරයක්වත්,අනුකම්පාවක්වත්,උදව්වක්වත් බලාපොරොත්තුවෙන් අනිත් අයව අශ්‍රය කරන්න එපා .....ඒක චාටර්...
 
බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    පොඩි ෂාරුක්;13179104 said:
    මේ ලෝකෙ හෑමෝටම ආදරේ කරන්න..තමන් අතින් කාට හරි වෑරෑද්දක් උනොත් ගොඩාක් පසුතෑවිලි වෙන්න,සමාව ඉල්ලන්න..හෑබයි කාගෙන්වත් ආදරයක්වත්,අනුකම්පාවක්වත්,උදව්වක්වත් බලාපොරොත්තුවෙන් අනිත් අයව අශ්‍රය කරන්න එපා .....ඒක චාටර්...

    අනික් ටිකනම් හරි හැබැයි මේක ටිකක් practical මදි නේද ? " මේ ලෝකෙ හෑමෝටම ආදරේ කරන්න " :oo:

    මටනම් මෙහෙම හිතෙන්නෑ සමාජේ එදිනෙද වැඩ වලදී. සමහරුන්ට හොම්බට 2 ක් අතාරින්න හිතෙනවා :baffled: