පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    akka e kolla bandada? ubala ita passe mokada kare? e akkata mokada une?
    prashna :lol: anith un ahanna kalin mama damma

    නෑ බං ඒ සීන් එක මුළු ගමම දන්නවා නෝන්ඩි. පස්සේ ඒ අයියා අක්කට බූට් එක තිබ්බා. ඒ අක්කගේ අයියලා එහෙම අරූට ගහන්නත් ආවා. කොල්ලත් ඊට ගෙවල් දෙක තුනකට එහා ඉන්න එකෙක්. දැනටත් අපේ යාලුවෙක් ඌ :P
    අක්කා නම් දැන් වෙන එකෙක් බැඳලා ඉන්නවා අරූත් වටේම කෑලි වලට කෙල කෙල ඉන්නවා ජොබකුත් නෑ :lol:
    ඒ කාලේ අපිට ඕවා හෙන ෆැන්ටසි උනාට දැන් තේරෙනවා සාමාන්‍ය දේවල් කියලා :yes:
     
    • Like
    Reactions: wissnshaftler
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල


    ඕනෑම දෙයක් විනිවිද යන්න පුළුවන් බලයක් තියෙනවනම් කියලා හිතුණා :D:D

    මටත් තිබ්බ ෆැන්ටසි එකක් කාටවත් නොපෙනී ඉන්න පුළුවන් නම් කියල
    මට ගොඩක් එක හැදුනේ මොකක් හරි නාට්ටියක් බැලුවා එකේ කළුවර අදුනක් තිබ්බා
    විසේසයෙන් ඔය ඒ දවස්වල රෑට් යන ෆිල්ම් එහෙම හොරෙන් බලන්න රෑට ගෙවල් වලට ගිහින් උන් මොකද කරන්නේ කියල බලන්න වගේ තමා :eek::eek:
     
    • Like
    Reactions: wissnshaftler
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉස්සර අපේ පැත්තෙ අක්කි කෙනෙක් හිටියා දැන් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මම ඉස්සර එහෙ යනවා සෙල්ලම් කරන්න කිව්වට මම පොඩි කාලෙ ඉඳන් හරිම වල්. දැනුත් වල්. කොල්ලො නේ... ගමේනේ:D ඉතින් ඒ අක්කා සුදුම සුදුයි. උදේට ගියාම නයිට් ගවුම පිටින් ඉන්නේ. අක්කා මාව බදා ගන්නවා උම්මා දෙනවා. ගොඩක් වෙලාවට යනකොට එයා නිදි. දවල්ටත් නිදි. හරිම කම්මැලි අක්කා කෙනෙක්. :sorry: එයාගෙ අම්මා කියනවා ඔය කාමරේ ඉන්නේ ගිහින් කූද්දන්න කියලා. මම යනවා කාමරේට කඩාගෙන.මම ගිහින් කකුල් කුචු කවනවා. ඇඳ හොල්ලනවා. දවසක් එයාගෙ ගෙදර මම් ටීවී බල බල ඉද්දි එයා මගේ චූ එකට තට්ටුවක් දැම්මා. ගොඩක් සීන් තියෙනවා. මතක් වෙනකොටත් පයිය නගිනවා. ඒ අක්කා කරපු වැඩ වලට එයාගෙ අම්මට දැන් පිස්සු හැදිලා ඉන්නෙ. පවු බන් ඒ ඇන්ටි. :(
     
    • Like
    Reactions: wissnshaftler

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මගේ යාලුවෙක් හිටිය. මිනිහ පොඩි කාලේ හිතුවේ අපි මේ හැම දෙයක්ම කරන්නේ කෙල්ලෙක් බදින්න කියල.
     
    • Like
    Reactions: wissnshaftler

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ යාලුවෙක් හිටිය. මිනිහ පොඩි කාලේ හිතුවේ අපි මේ හැම දෙයක්ම කරන්නේ කෙල්ලෙක් බදින්න කියල.

    ලොකු වෙලත් ඔහොම හිතන උන් ඉන්න එකේ ඌ පොඩි කාලෙ විතරක් ඔහොම හිතුව කියන්නෙ සෑහෙන්න දෙයක් :)
     
    • Like
    Reactions: wissnshaftler

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....:baffled:

    මාත්
     
    • Like
    Reactions: wissnshaftler

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ මට නම් පොඩි කාලේ තිබ්බ ලොකු ආසාවක් තමයි නිධන් හාරන්න....අර ටොම් සෝයර් එකේ වගේ. ඒ වගේම තමා ටින් ටින් එකේ හඳ ගමන වගේ මමත් බැටරි කෑලි වයර් කෑලි අමුණලා පරණ පොකට් රේඩියෝ එකක් අරන් හඳට යනවා. නොපෙනී යන්න පුළුවන් බලයක් තිබුනා නම් ෂෝක් කියල හිතිලා තියනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම පොඩි කාලේ සාක්කුවේ දාගෙන ගිය සෙල්ලං පර්ස් එකේ ලංකා සිතියමක් දාගෙන හිටියා පාර වැරදුනොත් ඒක බලාගෙන ගෙදර එන්න කියල :baffled:

    මාත්
     
    • Like
    Reactions: wissnshaftler

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ යාලුවෙක් හිටිය. මිනිහ පොඩි කාලේ හිතුවේ අපි මේ හැම දෙයක්ම කරන්නේ කෙල්ලෙක් බදින්න කියල.

    ඒකනම් ගොඩක් දුරට ඇත්ත ගොඩක් උන්ට...:lol:
     
    • Like
    Reactions: wissnshaftler

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Podikale mata tibba lokuma heene knight rider car eka ganna eka
    Ita passe viper series eke car eka tama mage loke tibba lokuma asawa

    Reta ninda yanne ne e daas wala oya gena hitala:D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    පොඩිකාලේ ඉස්කෝලේ යනවා පයින්. වාහන ඔනිතරම් යනවා පහුකරන්, එකෙක්වත් නිකන් බලන්නේවත් නෑ. :angry::angry::angry: ඉතින් පයින් යනගමන් කල්පනාකරනවා, ලොකු වෙලා බස් එකක් අරන් පයින් යන හැමෝම එක්කන් යනවා කියල... :cool::cool::cool:


    තාම බස් එක ගත්තේ නෑ බන්... :lol::lol::lol:
    ඉක්මනට ලොකු වෙයන් එහෙනම් :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mata podikale ahawa wade ehema hena prahelikawak. Podikale nadayange yaluwange gewal wala giyama kiyanawane meya nam thaththa wage kiyala. Mata hena prashne ammage baden ipadena lamaya thaththa wage wenne kohomada kiyala :lol: ammagen dawasak ahuwath ekka ee gana :P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපෙ පන්තියෙ එකෙක් හිතන් හිටියෙ ගෑනියෙක් මිනිහට හි&&ම ගෑනිගෙ අැගේ ලේ වර්ගෙ ඒ මිනිහගෙ ලේ වර්ගෙට වෙනස්වෙනව, මිනිස්සු ගොඩක් හි&&ම ලේ වර්ගෙ සෑහෙන වාර ගානක් වෙනස්වෙලා ඒඩ්ස් හැදෙනව කියල,

    එතකොට උෟ හිටිය 10 වසරෙ
     
    • Like
    Reactions: wissnshaftler