ආ තව ඒ කාලෙ ප්ලූටෝ එහෙම හෙන සීතල ග්‍රහලෝකයක් කියද්දි (ඒ කාලෙ ප්ලූටෝ ග්‍රහලෝකයක්) මං හිතුව එහෙනං එහෙ කූඩැල්ලො එහෙම පිරිල ඇති කියල හීතල හින්ද
![]()
උබල ඉතින් හෙන ගොන් නෙ . ගොන් බදින කනු


ආ තව ඒ කාලෙ ප්ලූටෝ එහෙම හෙන සීතල ග්‍රහලෝකයක් කියද්දි (ඒ කාලෙ ප්ලූටෝ ග්‍රහලෝකයක්) මං හිතුව එහෙනං එහෙ කූඩැල්ලො එහෙම පිරිල ඇති කියල හීතල හින්ද
![]()


ත්‍රෙඩ් එකක්ම දාපිය


අන්තිමට හෙනට විශ්ලේෂණය කල්ල ආව නිගමනේට ඉර නිමෙනව කියල 



උන් හදල ඉවර වෙලා ගොඩින් තියනව ඊට පස්සෙ මිනිස්සු ගිහිං ඒව අරගන්නව කියල 

සිරාවට ?අපි පොඩි කාලෙ ඕව අහලවත් තිබ්බෙ නෑ
මං හිතුවෙ අපිට පෘථිවිය වගේ උන්ට දොඩං ගෙඩියක් වුනත් ලොකු ඇතිනෙ ඉතිං ඒකෙ ගුරුත්වාකර්ශණේට උන් වැටෙන්නැතුව ඇති කියල
![]()

අපේ අයිය කෙනෙක් හිටිය බන්... ඌ කියනව ඉස්කොලෙ උගන්න ගුරුත්වාකර්ශනේ බොරු අය්න්ස්ටයින් කියල විද්‍යාඥයෙක් අවකාශ කාල වක්‍රය කියල එකක් හොයාගෙන තියනව කියල...![]()
පල යන්න 

3 වසරෙදි දීර්ඝ බෙදීම ගැන ටීචර් විස්තර කරපු විදිහට මං හිතුවෙ ගණං වල තියෙන අමාරුම දේ ඒක තමා එතනිං එහාට තියෙන ඔක්කොම ඊට වඩා ලේසියි කියල![]()
මම පොඩි කාලෙ හිතුව මට ලොකු උනාම ඉගන ගන්න බැරි වෙයි කියල...
ලොකු අයියලගෙ පොත් දැක්කම හෙන සන්කීර්නයිනෙ..

නෑදෑ උන්ගෙ පොත්...
මට නං ඒ කාලෙ ඔහොම දෙයක් හිතුනෙවත් නෑ සෙල්ලං කලා විතරයි 
උඹ නෑ ගෙවල් වල ගිහිං උන්ගෙ පොතුත් බැලුවද ?මට නං ඒ කාලෙ ඔහොම දෙයක් හිතුනෙවත් නෑ සෙල්ලං කලා විතරයි
![]()

තුවාල උනාදමට පොඩි කාලෙ තිතුන කොහොමත් ලොකු පන්ති වල උගන්නන ඒව අමාරු ඇති කියල,, ඒක නිසාම බැලුව.. ඒව බලල මාර විදියට මානසිකව වැටුන..![]()
මට පොඩි කාලෙ තිතුන කොහොමත් ලොකු පන්ති වල උගන්නන ඒව අමාරු ඇති කියල,, ඒක නිසාම බැලුව.. ඒව බලල මාර විදියට මානසිකව වැටුන..![]()
ඇයි ඉස්කෝලෙ තිබ්බෙත් 5 වසරට විතරයි 6ට වෙන එහෙකට යන්න ඕනෙ. එහෙම යනකොට උගන්නන ඒව සෑහෙන්න වෙනස් වෙයි කියල හිතුව. ඊට පස්සෙ ගෙදර තිබිල තාත්ත පොඩි කාලෙද කොහෙද ගත්තු 6 වසරෙ මොකක්ද පොතක තියෙන ඒව දැකල පුදුම වුනා පහේ උගන්නපුව වගේම දේවල්නෙ උගන්නන්නෙ කියල 
මං හිතං හිටියෙ ගෑණු අයට ටික කාලයක් ගියාම නිකංම බබාල හම්බවෙනව කියල ගස් ලොකු වුනාම ගෙඩි හැදෙනව වගේඊට කලිං බන්දල දෙන්න ඕනෙ නැත්තං ලමයට තාත්තෙක් නෑ කියල හිතාගෙන හිටියෙ
ඊට කලිං හිතං හිටියෙ ඉස්පිරිතාල වල ලමයි හදල විකුණනව කියලරාක්ක ගොඩක් තියෙනව ඒවයෙ බබ්බු ඉන්නව ඉස්පිරිතාලෙට ගිහිං කැමති එකාව තෝරගෙන අරගෙන එන්නයි තියෙන්නෙ
