පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ තව ඒ කාලෙ ප්ලූටෝ එහෙම හෙන සීතල ග්‍රහලෝකයක් කියද්දි (ඒ කාලෙ ප්ලූටෝ ග්‍රහලෝකයක් :sorry:) මං හිතුව එහෙනං එහෙ කූඩැල්ලො එහෙම පිරිල ඇති කියල හීතල හින්ද :baffled:

    උබල ඉතින් හෙන ගොන් නෙ . ගොන් බදින කනු :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තව තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ඉර මුහුදට දැම්මොත් ඉර නිමෙයිද මුහුද හිඳෙයිද කියන එක :baffled: අන්තිමට හෙනට විශ්ලේෂණය කල්ල ආව නිගමනේට ඉර නිමෙනව කියල :lol:
    Solar_System_3.jpg


    තව පොඩි කාලෙ ටික කාලයක් තැඹිලි වතුර එහෙම නොබී හිටිය ගහ මුල ඉන්න පණුවො හංගොල්ලො ගොලුබෙල්ලො ඔක්කොගෙම ජරාව හේදිලා මුල් වලිං උරාගෙන ඒ වතුර තැඹිලි ගෙඩියට යන හින්ද :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක මං කියපු කතාවක් නෙමේ දෙක වසරෙ මට එහාපැත්තෙ හිටපු එකා කියපු කතාවක් :baffled:
    ක්ලේ හැදෙන්නෙ කොහොමද :D
    මූ මට කියනව ක්ලේ හදන්නෙ මුහුදෙ ඉන්න මාලු :baffled: උන් හදල ඉවර වෙලා ගොඩින් තියනව ඊට පස්සෙ මිනිස්සු ගිහිං ඒව අරගන්නව කියල :baffled:
    මුට මේ වගේ අදහසක් ආවෙ කොහොමද කියල මට තාම හිතාගන්න බෑ :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට ? :shocked: අපි පොඩි කාලෙ ඕව අහලවත් තිබ්බෙ නෑ :sorry: මං හිතුවෙ අපිට පෘථිවිය වගේ උන්ට දොඩං ගෙඩියක් වුනත් ලොකු ඇතිනෙ ඉතිං ඒකෙ ගුරුත්වාකර්ශණේට උන් වැටෙන්නැතුව ඇති කියල :sorry:

    අපේ අයිය කෙනෙක් හිටිය බන්... ඌ කියනව ඉස්කොලෙ උගන්න ගුරුත්වාකර්ශනේ බොරු අය්න්ස්ටයින් කියල විද්යාඥයෙක් අවකාශ කාල වක්‍රය කියල එකක් හොයාගෙන තියනව කියල...:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ අයිය කෙනෙක් හිටිය බන්... ඌ කියනව ඉස්කොලෙ උගන්න ගුරුත්වාකර්ශනේ බොරු අය්න්ස්ටයින් කියල විද්යාඥයෙක් අවකාශ කාල වක්‍රය කියල එකක් හොයාගෙන තියනව කියල...:baffled:

    තෝ මෙතන හින්ට් ගහනව :frown: පල යන්න :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    3 වසරෙදි දීර්ඝ බෙදීම ගැන ටීචර් විස්තර කරපු විදිහට මං හිතුවෙ ගණං වල තියෙන අමාරුම දේ ඒක තමා එතනිං එහාට තියෙන ඔක්කොම ඊට වඩා ලේසියි කියල :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    3 වසරෙදි දීර්ඝ බෙදීම ගැන ටීචර් විස්තර කරපු විදිහට මං හිතුවෙ ගණං වල තියෙන අමාරුම දේ ඒක තමා එතනිං එහාට තියෙන ඔක්කොම ඊට වඩා ලේසියි කියල :sorry:

    මම පොඩි කාලෙ හිතුව මට ලොකු උනාම ඉගන ගන්න බැරි වෙයි කියල...
    ලොකු අයියලගෙ පොත් දැක්කම හෙන සන්කීර්නයිනෙ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පොඩි කාලෙ හිතුව මට ලොකු උනාම ඉගන ගන්න බැරි වෙයි කියල...
    ලොකු අයියලගෙ පොත් දැක්කම හෙන සන්කීර්නයිනෙ..

    උඹ කොහෙන්ද ලොකු අයියලගෙ පොත් දැක්කෙ :shocked:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑදෑ උන්ගෙ පොත්...

    උඹ නෑ ගෙවල් වල ගිහිං උන්ගෙ පොතුත් බැලුවද ? :baffled: මට නං ඒ කාලෙ ඔහොම දෙයක් හිතුනෙවත් නෑ සෙල්ලං කලා විතරයි :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නෑ ගෙවල් වල ගිහිං උන්ගෙ පොතුත් බැලුවද ? :baffled: මට නං ඒ කාලෙ ඔහොම දෙයක් හිතුනෙවත් නෑ සෙල්ලං කලා විතරයි :sorry:

    මට පොඩි කාලෙ තිතුන කොහොමත් ලොකු පන්ති වල උගන්නන ඒව අමාරු ඇති කියල,, ඒක නිසාම බැලුව.. ඒව බලල මාර විදියට මානසිකව වැටුන..:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට පොඩි කාලෙ තිතුන කොහොමත් ලොකු පන්ති වල උගන්නන ඒව අමාරු ඇති කියල,, ඒක නිසාම බැලුව.. ඒව බලල මාර විදියට මානසිකව වැටුන..:(

    මං පහේදි හිතාගෙන හිටියෙ 6 වසරෙං පස්සෙ උගන්නන්නෙ හෙනම වෙනස් පට්ට අමාරු දේවල් කියල :lol: ඇයි ඉස්කෝලෙ තිබ්බෙත් 5 වසරට විතරයි 6ට වෙන එහෙකට යන්න ඕනෙ. එහෙම යනකොට උගන්නන ඒව සෑහෙන්න වෙනස් වෙයි කියල හිතුව. ඊට පස්සෙ ගෙදර තිබිල තාත්ත පොඩි කාලෙද කොහෙද ගත්තු 6 වසරෙ මොකක්ද පොතක තියෙන ඒව දැකල පුදුම වුනා පහේ උගන්නපුව වගේම දේවල්නෙ උගන්නන්නෙ කියල :baffled:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    පොඩි කාලේ අපේ ආච්චි මට සීනි බෝතලෙන් බොහොම පොඩ්ඩයි සීනි දෙන්නෙ අතට ඉතින් මම හීන මැව්වා සීනි කිලෝ එකක් ලොකුවෙලා අරගන්නවා කියලා මම කියලත් තියෙන්වා ආච්චි මට සීනි දුන්නැතිඋනාට මම ලොකුවෙලා සීනි කිලෝ එකක් අරන් තනියෙන් කනවා කියලා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    පොඩි කාලෙ අපෙ බල්ලට කතා කරන්න පුලුවන්නම් කියල හිතුව.. :( ලමයි හම්බෙන්නෙ කිස් කරාම කෙල මික්ස් උනාම කියල හිතාගෙන හිටියෙ.. :rolleyes: ස්පෙල් බයින්ඩර් වගේ වෙන ලෝකෙකට යන්න මාර ආසවක් තිබ්බ.. :cool: තව පිස්සු විකාර ගොඩක් තිබ්බ. දැන් මතක් වෙන්නෙ නෑ..:confused:
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මං හිතං හිටියෙ ගෑණු අයට ටික කාලයක් ගියාම නිකංම බබාල හම්බවෙනව කියල ගස් ලොකු වුනාම ගෙඩි හැදෙනව වගේ :D ඊට කලිං බන්දල දෙන්න ඕනෙ නැත්තං ලමයට තාත්තෙක් නෑ කියල හිතාගෙන හිටියෙ :lol:

    ඊට කලිං හිතං හිටියෙ ඉස්පිරිතාල වල ලමයි හදල විකුණනව කියල :lol: රාක්ක ගොඩක් තියෙනව ඒවයෙ බබ්බු ඉන්නව ඉස්පිරිතාලෙට ගිහිං කැමති එකාව තෝරගෙන අරගෙන එන්නයි තියෙන්නෙ :baffled:


    :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    පොඩි කාලේ මට ගෙදර එන්න ඕනේ උනාම ඉස්කෝලෙ න් මම ටීචර්ට කියනවා මට කොරෝනා කියලා.
    හැරෙන තැපෑලේ න් ගෙදර