පොඩිකාලේ ආතල් !!

blue_in_rio

Well-known member
  • පොඩිකාලේ ආතල් !!

    ඔන්න මට පොඩි කාලේ අහපු ප්‍රශ්නයක් මතක් උනා.උඹලත් දන්නවා නම් උත්තර දීපල්ලකෝ. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ප්‍රශ්නය - අශ්වයෙක් පැ.කි. 60ක වේගෙන් දුවනවා.පූසෙක්, උගේ වලිගේ උඩ ඉන්නවා.පූසාගේ වේගය කීයද ?
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පූසා ඉන්නෙ උගේම වලිගෙ උඩ නම් පූසගේ වේගය බිංදුවයි. අශ්වයාගේ වලිගෙ උඩ (වලිගෙ උඩ කොහොම ඉන්නවද මන්ද :oo: ) නම් ඌටත් අශ්වයාගේ වේගයම තියෙනව
     

    blue_in_rio

    Well-known member

  • කොස්තාපල්;13421721 said:

    පූසා ඉන්නෙ උගේම වලිගෙ උඩ නම් පූසගේ වේගය බිංදුවයි. අශ්වයාගේ වලිගෙ උඩ (වලිගෙ උඩ කොහොම ඉන්නවද මන්ද :oo: ) නම් ඌටත් අශ්වයාගේ වේගයම තියෙනව

    :yes::yes::yes::yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුදු පූසද?
    ඌ නම් ඉතිං කොහෙ හිටියක් ෂුවර් නැහැ..................