පොඩියට එකක් පටන් ගන්න හදන්නෙ???

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
හොදට මහන්න දන්න උන් හොයගන්න එක තමයි බන් අමාරුම වැඩේ...

දවසේ පඩියට කෑලි ගානට ගත්තම වාසියි ඒත් කේස් එක තියෙන්නේ එතකොට එක දවසක් එනවා දවස් දෙකක් නෑ... එතකොට ඉතින් කෙලවෙනවා...

උබ ගාව ඉන්නවද මහන්න දන්න උන්??
 
modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    monawada mahanna hithan inne , kohetada adum danne, wistara kiyanna ......................bedagamu adahas
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    Good luck :)
    Thanx :love:

    හොදට මහන්න දන්න උන් හොයගන්න එක තමයි බන් අමාරුම වැඩේ...

    දවසේ පඩියට කෑලි ගානට ගත්තම වාසියි ඒත් කේස් එක තියෙන්නේ එතකොට එක දවසක් එනවා දවස් දෙකක් නෑ... එතකොට ඉතින් කෙලවෙනවා...

    උබ ගාව ඉන්නවද මහන්න දන්න උන්??
    ow uba kiyana ekath hari, dana 1 innawa bro

    thanx

    monawada mahanna hithan inne , kohetada adum danne, wistara kiyanna ......................bedagamu adahas
    Ladies gawum wage ewa. finalize na ban.
    danna than thama naha. issela sample mahanna one ne. :)
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    Jaya weww machn good luck bump

    Mama karanne oya side eke bisness ekak bt garment ma neme machan siuru atapirikara mahanawa machan. Puluwan udawak tiyanawanam karannam illapan
     
    Last edited: