පොඩියට හරි Construction company කරන උන් බලන් ඉද්දි දියුනු වෙනව නේ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කරන උන් බලන් ඉද්දි දියුනු වෙනව නේ

    samahara sinhalunge thiyana ekama awula
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    මට ගෙවල් හදල විකුණන මෑන් කෙනෙක් සෙට් උනා. එක ගේකින් මිලියන 7ක් විතර තියාගන්නව කිව්ව
    ee kiyanne 70 million deal ekakin wenna athi !

    Horu thakkadi wedima field eka
    Okun ekka happila yakek wage weda karanna puluwan nam udatama yanna puluwan field ekak
    Mama danna aya innawa podiyata patan aran Land Cruiser, BMW 7 Benz arawa mewa okkoma aran
    rata wate gewal idam thawa apartment deka thuna gattu minissu

    Owa dakala IT karala udatama giya ewunta salli walin ara level ekata reach wenna amarui (Including online i8 set eka)
    basslath ekka kunuharapa kiyagena bulath kagena inne mehe karana kattiya !
    ------ Post added on Apr 22, 2021 at 8:46 PM
     
    • Like
    Reactions: Jack_Sparrow

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    One of my uncle died as a very poor. He had debt to still collection. His assistants are now multi milioners by construction.
    His works are excellent. Big buildings & banglows are still remaining on mid of the towns. ඒ කාළේ පළාතේ දිසාපතිලා, DIG ලා, big businessesmen අවුරුදු සමරන්න එන්නේ එයාලගේ ගෙදර. Later පොලු සීන් තමයි ඔක්කොම.
    Uncle ta puke ariyada serama ekathu wela
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    අපේ ලගම නෑදෑ වෙන එකෙක් හිටිය ටිකක් දුර නිසා වැඩි අශ්‍රයක් තිබ්බේ නෑ . ඌ බැසිල් එක්ක ඒ දවස් වල වැඩ කරේ. ඌට පාරවල් ඉදල ගෙවල් වෙනකන් සෑහෙන වැඩ තිබ්බ . ප්‍රාඩෝ , බැකෝ , ටිපර් අරන් , වැඩටත් ගොඩක් උන් අරන් කරගෙන ගිය. 2015න පස්සේ කුට්ටිය නැති වෙලා ගත්තු වැඩ නැවතිලා ඒවාට ගත්තු ණය හිරවෙලා කෙලවෙලා තිබිල තියෙන්නේ. මම ඕක ඔච්චර දන්නේ නෑ . 2019 වගේ wedding එකකදී හම්බුනා. එතනත් මූ හෙන ඩයල් එක වගේ හිටියේ. පස්සේ දවසක් ඌට සල්ලි වගයක් පොඩි අඩුවක් , ඉක්මනට දාන්න ඕනේ මොකද්ද බොරුවක් ගහල මගෙන් ලක්ෂ 3ක් ගත්ත. ඌ ඉතින් බිස්නස් කරන එකා නිසා මම දුන්න. මූ පෙන්නගෙන හිටියට ණය වලින් නන්නත්තාර වෙලා ඉදල තියෙන්නේ. ඕවට ගන්න ණයත් කෝටි ගණන් නේ. කෙළවෙන කොට ඒ ප්‍රමාණෙන් තමයි කෙලවෙන්නේ. අද දෙන්නම් මල්ලි, දැන් මේ බැංකුවේ ඉන්නේ කිය කිය හිටිය. කෝච්චියේ යද්දී ගගේ පැනල මලා.
    :baffled: තමන්ට control කරන්න පුලුවන් ප්‍රමානේ දැනගෙන, දෙසපාලුවන්ව ගාවාගන්නේ නැතුව, ඕනවට වඩා මිනිස්සු විස්වාස කරන්නේ නැතුව කරගෙන යනවනම් හොදයි ඕවා.. නැත්නම් කෙලවෙනකොට කෙලවෙන්නේ ඒ ප්‍රමාණෙන් තමයි.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93

    business kiyanne katawath copy keranna bari deyak ban. Ape unta kochchara kelath oka terum ganna ba. Podi labe tiyan wadi items tikak wikunana eka tama wadee. Muslim Un hodama udaharane.
     
    • Like
    Reactions: dilann

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Horu thakkadi wedima field eka
    Okun ekka happila yakek wage weda karanna puluwan nam udatama yanna puluwan field ekak
    Mama danna aya innawa podiyata patan aran Land Cruiser, BMW 7 Benz arawa mewa okkoma aran
    rata wate gewal idam thawa apartment deka thuna gattu minissu

    Owa dakala IT karala udatama giya ewunta salli walin ara level ekata reach wenna amarui (Including online i8 set eka)
    thopila kiyana ewa ahala civil karala company dala contracts enneth na magula. aathmekata withara 1k enawa. youtube channel ekak hari daanna baluwe contracts bili baaganna :sorry:
     
    Last edited:
    • Sad
    Reactions: Jack_Sparrow

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔව්වා කරන්න අතේ සල්ලි විතරක් තිබ්බහම ඇත්ද? කිසිම දැනුමක් ඕනේ නැද්ද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝටි දෙකහමාරකට විකුනන්න හදන ගෙදරක ශුද්ධ ලාභය ලක්ෂ 80ක් විතර කියලා මම හොදටම දන්න ගෙවල් හදලා විකුනන පොරක් කිව්වා.

    ලක්ෂ 90ක ගෙදරක ශුද්ධ ලාහය ලක්ෂ 30ක් විතරලු.

    පොටි පැකට් එකේ ඉදලා බාගෙට බාගයක් අඩුවට ගන්න බඩු තියෙනවා. බාල බඩු දාල හොද ෆිනිශින් පාරක් දෙන එක තමයි ගොඩක් එවුන් කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේවා සම්බන්ද උනන්දු එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක දාන්නම්.

    මේකේ අයිති කාරයා සුරංග අය්යා. අපි එක්ක පොඩි කලේ ඉදන් ෆිට් එකේ ඉන්න ඩයල් එකක්. තනිකර නන්නත්තාර උන කෙනෙක්. එයාගේ තාත්තා වැඩ කල වානේ සංස්ථාවේ. පස්සේ මේකවත් දාල දුන්නා. පාසේ මු හොරට යකඩ පටවලා මාට්ටු වෙලා එකෙනුත් අයින් කළා. වරද මුගේ අතේ නෙමේ. මු උදව් කළා නොදැනුවත්ව. පොර ගේ හොද හැකියාවක් තිබ්බා ඕනේ දෙයක් දුන්නම හදන්න පුල්වුඅන්. ඔය මල ගෙවල් වල තෝරන් එහෙම ගහනවා ලස්සනට.

    පස්ස මිනිහාට සෙට් උනා පල්ලෙබද්දේ කොල්ලෙක් . දුමියා මල්ලි කියලා. ඌ ඒ වෙනකොට බාස් ගේ ගෝලයා. සුරංග අයගේ බාප්පා වැඩ කලේ සව්දි වල. පොර මු කරා ගහනකොට අම්මලට කතා කරලා මුව කොස් එකකට දැම්මා. මු තෝරාගත්තේ ඔය ඔටෝ කඩ් වලින් ප්ලැන් අදින පැත්ත. මුට එක හොදටම සෙට් උනා. මුගේ ජිවිතේ වෙනස් වෙන්නේ දුමියා මුට හම්බුනාම. මුන් දෙන්න එකතු වෙලා ඔය පොඩි පොඩි වැඩ අරගෙන කරන්න ගත්තා. දුමියා තමා බාස් උනේ. කිසිම ඉගෙනීමක් නැති උනාට උට ගෙවල් ඇහැ වහගෙන බදින්න ගානට ෆෝම් උන එකෙක්. මේ ඩබල තමා ගේම ගැහුවේ.

    අද වෙනකොට තට්ටු 4 ක ගෙයක් ගහලා තියනවා. අඩුම කොටි 5 ක් වත් වෙනවා. වාහන ගැන කියන්න ඕනේ නැනේ. ඩයල් එක නිතරම පන්සල් යන්න ගත්තා. කොරතොට පන්සලේ එහෙම නිතරම ගියා. දැන් වෙනකොට ලොකුම ප්‍රොජෙක්ට් වලට තමා යන්නේ

    මේ තියෙන්නේ කම්පැනි එක

    http://www.okithmaconstruction.com/
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113

    අවුරුදු සමරන්න බීලා පස්සෙ පයි කොටවන්න පටන් ගන්නවද?

    Uncle ta puke ariyada serama ekathu wela

    පොලුසීන් කියන්නේ ණය බේරන්නේ නැතිව ඉන්න එක කියලා දන්නේ නැද්ද ලොල්ලෝ.......🤣
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    මේවා සම්බන්ද උනන්දු එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක දාන්නම්.

    මේකේ අයිති කාරයා සුරංග අය්යා. අපි එක්ක පොඩි කලේ ඉදන් ෆිට් එකේ ඉන්න ඩයල් එකක්. තනිකර නන්නත්තාර උන කෙනෙක්. එයාගේ තාත්තා වැඩ කල වානේ සංස්ථාවේ. පස්සේ මේකවත් දාල දුන්නා. පාසේ මු හොරට යකඩ පටවලා මාට්ටු වෙලා එකෙනුත් අයින් කළා. වරද මුගේ අතේ නෙමේ. මු උදව් කළා නොදැනුවත්ව. පොර ගේ හොද හැකියාවක් තිබ්බා ඕනේ දෙයක් දුන්නම හදන්න පුල්වුඅන්. ඔය මල ගෙවල් වල තෝරන් එහෙම ගහනවා ලස්සනට.

    පස්ස මිනිහාට සෙට් උනා පල්ලෙබද්දේ කොල්ලෙක් . දුමියා මල්ලි කියලා. ඌ ඒ වෙනකොට බාස් ගේ ගෝලයා. සුරංග අයගේ බාප්පා වැඩ කලේ සව්දි වල. පොර මු කරා ගහනකොට අම්මලට කතා කරලා මුව කොස් එකකට දැම්මා. මු තෝරාගත්තේ ඔය ඔටෝ කඩ් වලින් ප්ලැන් අදින පැත්ත. මුට එක හොදටම සෙට් උනා. මුගේ ජිවිතේ වෙනස් වෙන්නේ දුමියා මුට හම්බුනාම. මුන් දෙන්න එකතු වෙලා ඔය පොඩි පොඩි වැඩ අරගෙන කරන්න ගත්තා. දුමියා තමා බාස් උනේ. කිසිම ඉගෙනීමක් නැති උනාට උට ගෙවල් ඇහැ වහගෙන බදින්න ගානට ෆෝම් උන එකෙක්. මේ ඩබල තමා ගේම ගැහුවේ.

    අද වෙනකොට තට්ටු 4 ක ගෙයක් ගහලා තියනවා. අඩුම කොටි 5 ක් වත් වෙනවා. වාහන ගැන කියන්න ඕනේ නැනේ. ඩයල් එක නිතරම පන්සල් යන්න ගත්තා. කොරතොට පන්සලේ එහෙම නිතරම ගියා. දැන් වෙනකොට ලොකුම ප්‍රොජෙක්ට් වලට තමා යන්නේ

    මේ තියෙන්නේ කම්පැනි එක

    http://www.okithmaconstruction.com/
    ape geval paththe vage !
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    thopila kiyana ewa ahala civil karala company dala contracts enneth na magula. aathmekata withara 1k enawa. youtube channel ekak hari daanna baluwe contracts bili baaganna :sorry:

    ගෙවල් හදලා කෙලින්ම විකුනහන්කො. අපි ඉන්න පැත්තෙ මම දන්න ගොඩක් එවුන් කරනවා. :rolleyes:

    අර අතුරුගිරිය, මාලබේ පැත්තෙ ගෙවල් හදන එකෙක් ඉන්නවා නේද සරත් සමරතුංග කියලා. ඌ දවසට ගෙවල් දහයක් විතර හදනවද කොහෙද. :lol: :lol: මේ තින්නෙ උගෙ ඉක්මන් එකේ පේජ් එක.

    https://ikman.lk/en/shops/5654445c3964300001013aa4