මේකයි සීන් එක. මේ ත්රෙඩ් එකේ attach කරලා තියනවා ෆයිල් එකක්. එකේ තියනවා බොහොම ලොකු රහසක්. මේක දැම්ම කිව්වොත් ඒක අනාවැකියක් නෙවෙයිනේ.. ඒ සිද්දිය උනාම මම පාස්වඩ් එක දාන්නම්. එතකොට උබලා බලාගන්න 2021.05.12 මම කිව්වේ/හිතුවේ බොරුද කියලා.
View attachment 124625
View attachment 124625





