පොඩි අනාවැකියක් කියන්නයි යන්නේ..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකයි සීන් එක. මේ ත්‍රෙඩ් එකේ attach කරලා තියනවා ෆයිල් එකක්. එකේ තියනවා බොහොම ලොකු රහසක්. මේක දැම්ම කිව්වොත් ඒක අනාවැකියක් නෙවෙයිනේ.. ඒ සිද්දිය උනාම මම පාස්වඩ් එක දාන්නම්. එතකොට උබලා බලාගන්න 2021.05.12 මම කිව්වේ/හිතුවේ බොරුද කියලා.

    View attachment 124625
     
    Attachments

    • Secret.zip
      10.5 KB · Views: 351
    • Like
    Reactions: hasithayad

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිද්දිය වෙන දිනේකුත් තියෙන්න ඕනෙ නැත්තං අපි කොහොමද අදාළ දිනේට ඇවිත් හූ හූ වැරදුනා නේද කියල මේක බම්ප් කරන්නෙ :P
    ආහ හරි.. එහෙම සිද්දියකුත් තියනවනේ.. මේක වෙන්නේ 2021 අගෝස්තු 10-15ත් .අතර දවසක.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බුම්ප්

    ආහ හරි.. එහෙම සිද්දියකුත් තියනවනේ.. මේක වෙන්නේ 2021 අගෝස්තු 10-15ත් .අතර දවසක.
    උබ එතකොට ෆයිල් එක එඩිට් කරොත් අපි කොහොමද දන්නේ?
    ------ Post added on May 12, 2021 at 8:28 PM
     
    • Like
    Reactions: shenat and fdk

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බුම්ප්

    උබ එතකොට ෆයිල් එක එඩිට් කරොත් අපි කොහොමද දන්නේ?
    ------ Post added on May 12, 2021 at 8:28 PM
    ෆයිල් එක එඩිට් කලොත් අනිවාර්යෙන් එක වෙන්න ඕනා අදනේ.. පස්සේ මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක එඩිට් කරන්න බැහැනේ. එහෙම විදියක් තියනම් කියන්න. එකටත් විසදුමක් දෙමු.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ෆයිල් එක එඩිට් කලොත් අනිවාර්යෙන් එක වෙන්න ඕනා අදනේ.. පස්සේ මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක එඩිට් කරන්න බැහැනේ. එහෙම විදියක් තියනම් කියන්න. එකටත් විසදුමක් දෙමු.
    සර්වර් එකට ලින්ක් කරලා එතනින් ඕනි තරං එඩිට් කරන්න පුළුවන්නේ බං. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උබට වඩා මොලේ තියෙනවා බැලුවම.
     
    • Haha
    Reactions: CobraBrother

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සර්වර් එකට ලින්ක් කරලා එතනින් ඕනි තරං එඩිට් කරන්න පුළුවන්නේ බං. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උබට වඩා මොලේ තියෙනවා බැලුවම.
    Download karala thiyaganin kukulo.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කිනම් ආතල් එකක්ද මේ? :oo:

    Annotation-2021-05-12-204212.jpg