පොඩි අනාවැකියක් කියන්නයි යන්නේ..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    basil-colombo-telegraph.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආහ හරි.. එහෙම සිද්දියකුත් තියනවනේ.. මේක වෙන්නේ 2021 අගෝස්තු 10-15ත් .අතර දවසක.
    10-08-2021 ඉවරයි
    11-08-2021 අද
    12-08-2021 හෙට
    13-08-2021 තව දවස් 2
    14-08-2021 තව දවස් 3
    15-08-2021 තව දවස් 4 යි ඉරිදා...

    මේකයි සීන් එක. මේ ත්‍රෙඩ් එකේ attach කරලා තියනවා ෆයිල් එකක්. එකේ තියනවා බොහොම ලොකු රහසක්. මේක දැම්ම කිව්වොත් ඒක අනාවැකියක් නෙවෙයිනේ.. ඒ සිද්දිය උනාම මම පාස්වඩ් එක දාන්නම්. එතකොට උබලා බලාගන්න 2021.05.12 මම කිව්වේ/හිතුවේ බොරුද කියලා.



    View attachment 124625
    තව දවස් 4යි උබ බබා වැගන්සා හෝ සුමනදාස වීමට ඉතිරි.....................