පොඩි ඉඩමක් ගත්තා..ගෙදරකට ප්ලෑන් එකක්

hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    පොඩි ඉඩමක් ගත්තා..ගෙදරකට ප්ලෑන් එකක්

    :confused:
    මචංලා. මම ඉඩමක් ගත්තා . :yes: කොලබින් . :cool:

    දිග අඩි 25
    පළල අඩි 11

    මට car එක දාන්නත් පුළුවන් විදියට තට්ටු 3ක simple plan එකකට උදව්වක් දෙන්න කවුරු හරි. :yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    Idama pennala ada ganin gelapena widihata .Yako gedarta plan Elakiriyen hoyanda giyoth nam geyak netuwa wena mokak hari hedeyi
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    maxresdefault.jpg
    three-floor-house.jpg
    s522825311332835995_p35_i1_w417.jpeg
    129201394041.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට පිස්සුද උත්තො.උබේ ඉඩමෙ සයිස් එක පර්චස් 1 ව.අ 2.75.උබ පොදු පාරකින් කෑල්ලක්ද ගත්තෙ?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    width eka 10 feets nisa gedarakata nam madi wage ban, shop ekakata wage nam hodai. Anyway plan adina kenekuta pennala balapan.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ස්තුතියි

    [FONT=&quot]බුදුසරණයි ....
    [/FONT]
    [FONT=&quot]ට ටා [/FONT] .
    ඔයාටත් බුදුසරණයි ....
    bump!! budu saranai machn!! :)

    Idama pennala ada ganin gelapena widihata .Yako gedarta plan Elakiriyen hoyanda giyoth nam geyak netuwa wena mokak hari hedeyi
    :lol:

    උබට පිස්සුද උත්තො.උබේ ඉඩමෙ සයිස් එක පර්චස් 1 ව.අ 2.75.උබ පොදු පාරකින් කෑල්ලක්ද ගත්තෙ?
    කොලබනේ බං :yes::yes::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොලබනේ බං :yes::yes::cool:

    ඇයි බන් ගෙයක් හදනකොට පිටිපස්සෙ මායිමේ ඉඳල 10'-0" තියන්න ඕනි තට්ටු තුනක් හදනවනම්.ඕක තිබ්බම උබ කොහේද ගේ හදන්නෙ?ගන්න කලින් දන්න එකෙකුට පෙන්නුවෙ නැද්ද?.ඔකේ පොඩි කඩ කාමරයක් හරි ඔෆිස් එකක් හරි හදපන්,
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    ඇයි බන් ගෙයක් හදනකොට පිටිපස්සෙ මායිමේ ඉඳල 10'-0" තියන්න ඕනි තට්ටු තුනක් හදනවනම්.ඕක තිබ්බම උබ කොහේද ගේ හදන්නෙ?ගන්න කලින් දන්න එකෙකුට පෙන්නුවෙ නැද්ද?.ඔකේ පොඩි කඩ කාමරයක් හරි ඔෆිස් එකක් හරි හදපන්,

    ඈ එහෙම සීන් එකක් තියේද බං :shocked::shocked:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඈ එහෙම සීන් එකක් තියේද බං :shocked::shocked:

    තියෙනව බන්.නීති ගොඩක් තියෙනව.තට්ටු 3 ක ගෙයක් හදනවනම් ඉඩමට එන පාර අඩි 20 කට වඩා පලල එකක් වෙන්න ඕනි.නමුත් සමහර නගර සභා වල අඩි 15 කට වඩා වැඩි පාරක් තියෙනවනම් තට්ටු 3 ක් හදන්න දෙනව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බන් ගෙයක් හදනකොට පිටිපස්සෙ මායිමේ ඉඳල 10'-0" තියන්න ඕනි තට්ටු තුනක් හදනවනම්.ඕක තිබ්බම උබ කොහේද ගේ හදන්නෙ?ගන්න කලින් දන්න එකෙකුට පෙන්නුවෙ නැද්ද?.ඔකේ පොඩි කඩ කාමරයක් හරි ඔෆිස් එකක් හරි හදපන්,

    ekane ban ... mu mokadda me aran thiyenne :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තියෙනව බන්.නීති ගොඩක් තියෙනව.තට්ටු 3 ක ගෙයක් හදනවනම් ඉඩමට එන පාර අඩි 20 කට වඩා පලල එකක් වෙන්න ඕනි.නමුත් සමහර නගර සභා වල අඩි 15 කට වඩා වැඩි පාරක් තියෙනවනම් තට්ටු 3 ක් හදන්න දෙනව.

    ow ow dn aluth neethi dala...
    me sutta ohe ghn idamaka aran wage mata penne nam....
    para loku unoth okath yaida danne na.
    salli wiyadan karanna kalni hoyanne balalnne nane mun :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused:
    මචංලා. මම ඉඩමක් ගත්තා . :yes: කොලබින් . :cool:

    දිග අඩි 25
    පළල අඩි 11

    මට car එක දාන්නත් පුළුවන් විදියට තට්ටු 3ක simple plan එකකට උදව්වක් දෙන්න කවුරු හරි. :yes:

    :shocked::shocked::shocked: දිග අඩි 25
    පළල අඩි 11 ..... garage ekata witarak athi :dull: