ස්තුතියිbump
bump
ඔයාටත් බුදුසරණයි ....[FONT="]බුදුසරණයි ....
[/FONT][FONT="]ට ටා [/FONT] .
bump!! budu saranai machn!!![]()
Idama pennala ada ganin gelapena widihata .Yako gedarta plan Elakiriyen hoyanda giyoth nam geyak netuwa wena mokak hari hedeyi

bump
කොලබනේ බංඋබට පිස්සුද උත්තො.උබේ ඉඩමෙ සයිස් එක පර්චස් 1 ව.අ 2.75.උබ පොදු පාරකින් කෑල්ලක්ද ගත්තෙ?

කොලබනේ බං![]()
ඇයි බන් ගෙයක් හදනකොට පිටිපස්සෙ මායිමේ ඉඳල 10'-0" තියන්න ඕනි තට්ටු තුනක් හදනවනම්.ඕක තිබ්බම උබ කොහේද ගේ හදන්නෙ?ගන්න කලින් දන්න එකෙකුට පෙන්නුවෙ නැද්ද?.ඔකේ පොඩි කඩ කාමරයක් හරි ඔෆිස් එකක් හරි හදපන්,

ඈ එහෙම සීන් එකක් තියේද බං![]()
ඇයි බන් ගෙයක් හදනකොට පිටිපස්සෙ මායිමේ ඉඳල 10'-0" තියන්න ඕනි තට්ටු තුනක් හදනවනම්.ඕක තිබ්බම උබ කොහේද ගේ හදන්නෙ?ගන්න කලින් දන්න එකෙකුට පෙන්නුවෙ නැද්ද?.ඔකේ පොඩි කඩ කාමරයක් හරි ඔෆිස් එකක් හරි හදපන්,

ekane ban ... mu mokadda me aran thiyenne![]()
තියෙනව බන්.නීති ගොඩක් තියෙනව.තට්ටු 3 ක ගෙයක් හදනවනම් ඉඩමට එන පාර අඩි 20 කට වඩා පලල එකක් වෙන්න ඕනි.නමුත් සමහර නගර සභා වල අඩි 15 කට වඩා වැඩි පාරක් තියෙනවනම් තට්ටු 3 ක් හදන්න දෙනව.

මචංලා. මම ඉඩමක් ගත්තා .කොලබින් .
දිග අඩි 25
පළල අඩි 11
මට car එක දාන්නත් පුළුවන් විදියට තට්ටු 3ක simple plan එකකට උදව්වක් දෙන්න කවුරු හරි.![]()

දිග අඩි 25 
ස්තුතියි
කොලබනේ බං![]()
ඈ එහෙම සීන් එකක් තියේද බං![]()
මූ අපෙන් ආතල් එකක් ගන්නවද කොහෙද.