පොඩි උදව්වක් ඕනෙ කොල්ලනේ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    තෑන්ක්ස්. ශිෆ්ට් කියන්නෙ අනිත් වෙලාවට නිකං ද? හැම සතියෙම එක ම රාමුවකටද ශිෆ්ට් තියෙන්නෙ. ඒ වගේ තොරතුරු මොමොකුත් දන්නවද
    shift එකේන් පස්සෙ ගෙදර හුත්තො, shift එක rotate වෙනවා සතියෙන් සතිය. staff අඩුයි නම් ඉතින් දිග shift වැටෙනවා.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ශිෆ්ට් වෙන්න ඇති නේද
    තව කොල්ලො ඒම වැඩනම් ඒකෙ උන් එකෙක් ගෙන් ශේප් එකෙ කන්ටැක්ට්ස් ඉල්ල ගන්න
    ඉස්සරල කෝමහරි Friendship එකක් හදාගන්න
    එයා කැශියර් එකේ ඉන්නෙ. friendship එකක් හදා ගන්නත් හරිම පොඩි වෙලාවනෙ හම්බෙන්නෙ. 🥹

    ඒකේ කොල්ලො නම් ඉන්නව. බයයි උදව් ඉල්ලන්න. එයාගෙ ජොබ් එකටත් අවුලක් වෙයි ද දන්නෑනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    උන් ඔනෙ එකෙක් එක්ක කතා කරනව බන්. මුලින් විහිලුවක් එහෙම කරලා ටෝක් කරල සෙට් වෙයන් ඊට්පස්සෙ විස්තර අහගන්න බැරියැ. හැබැයි නිතරම පලයන් බීම එකක් වත් ගන්න වෙන්වා. මන් ඉස්සර ආපිකො එකට යැවෙනව නිතරම Fresh Milk ගන්න. . කැල්ල අලුත් කෙනෙක් (New Employee ) නම් තව ලේසි. හදිසි නැතුව හෙමිට බිල් කරන්න කියපන් ඊයෙ හිටියෙ නැද්ද අහපන් :P
    මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට් :P
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    එයා කැශියර් එකේ ඉන්නෙ. friendship එකක් හදා ගන්නත් හරිම පොඩි වෙලාවනෙ හම්බෙන්නෙ. 🥹

    ඒකේ කොල්ලො නම් ඉන්නව. බයයි උදව් ඉල්ලන්න. එයාගෙ ජොබ් එකටත් අවුලක් වෙයි ද දන්නෑනෙ.
    තනියෙන් ඉන්නවනම් ඉතින් සල්ලි එක්කල ශේප් එකෙ නම්බර් එක ලියල දෙන්න කොලේක

    බෑ නම් ඉතින් ඕෆ් වෙනකල් ඉඳල follow කරන්න 🤥
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    shift එකේන් පස්සෙ ගෙදර හුත්තො, shift එක rotate වෙනවා සතියෙන් සතිය. staff අඩුයි නම් ඉතින් දිග shift වැටෙනවා.
    බදාද උදේක එයා හිටියනම් ඊළඟ බදාද උදේත් එයාම ඉන්නව කියල කියන්න බෑනේ එතකොට? rotate wena nisa. 🥲
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    උන් ඔනෙ එකෙක් එක්ක කතා කරනව බන්. මුලින් විහිලුවක් එහෙම කරලා ටෝක් කරල සෙට් වෙයන් ඊට්පස්සෙ විස්තර අහගන්න බැරියැ. හැබැයි නිතරම පලයන් බීම එකක් වත් ගන්න වෙන්වා. මන් ඉස්සර ආපිකො එකට යැවෙනව නිතරම Fresh Milk ගන්න. . කැල්ල අලුත් කෙනෙක් (New Employee ) නම් තව ලේසි. හදිසි නැතුව හෙමිට බිල් කරන්න කියපන් ඊයෙ හිටියෙ නැද්ද අහපන් :P
    මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට් :P
    thanks ayye දිග රිප්ලයි එකක්.

    කැශියර් එකේදි හරිම පොඩි වෙලාවක්නෙ හම්බෙන්නෙ. කොහොමද කතාවට අල්ල ගන්නෙ. නිතරම යන එක අවුලක් නැද්ද බන්.

    mun ekka ba

    nurse nm doka gahanawa
    teacher nm pina gahanwa
    cargils nm manager gahanwa
    army nm lokko ghanawa
    company nm eth manager gahanwa
    air hostess nm pilot gahanwa
    🥲
    ------ Post added on Jun 14, 2025 at 10:35 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    උන් ඔනෙ එකෙක් එක්ක කතා කරනව බන්. මුලින් විහිලුවක් එහෙම කරලා ටෝක් කරල සෙට් වෙයන් ඊට්පස්සෙ විස්තර අහගන්න බැරියැ. හැබැයි නිතරම පලයන් බීම එකක් වත් ගන්න වෙන්වා. මන් ඉස්සර ආපිකො එකට යැවෙනව නිතරම Fresh Milk ගන්න. . කැල්ල අලුත් කෙනෙක් (New Employee ) නම් තව ලේසි. හදිසි නැතුව හෙමිට බිල් කරන්න කියපන් ඊයෙ හිටියෙ නැද්ද අහපන් :P
    මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට් :P
    අඩො මාත් එක්ක මම යන හැම එකේම උන් ෆිට්. manager ඉඳන් සික්කා වෙනකන් මාව දන්නවා. මම උන්ට හොඳින් මිනිස්සු විදියට කතා කරනවා. උනුත් ඕන දෙයක් හොයලා දෙන්න රෙඩි. ඔහොම තියන් ඉන්න එක හොඳයි මොකද හදිස්සියක් උනොත් උදා: ලුනු නැති කාලේ වගේ, උන්ට කියලා පන්නගන්න පුලුවන්.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    අවට උන් ඉන්නෙ, ලොකු දුරවල් වලින් ඕවට එන්නෙ නෑ.

    උන් හෙන අඩු education ලෙවල් එකකින් එන්නෙ. ඒ නිසා ඕන එකෙක් එක්ක පැනලා කතා කරනවා. ඉතින් වැරදියට read කරලා යන්න තියෙන foodcity එක නැති කරගන්න එපා.
    ayya hari. eeth ahinsaka penuma dekkama adare hithenawa aththatama.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    තනියෙන් ඉන්නවනම් ඉතින් සල්ලි එක්කල ශේප් එකෙ නම්බර් එක ලියල දෙන්න කොලේක

    බෑ නම් ඉතින් ඕෆ් වෙනකල් ඉඳල follow කරන්න 🤥
    loyality card number eka ahanakota phone number eka kiyana nisa eyata onnam ayeth number eka balanna puluwanda. mama pay karala giyata pasee
     
    • Haha
    • Like
    Reactions: tharakaf and Yeezus

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට් :P
    අඩෝ උබද ඒ ?? මම හිටියේ පෝලිමේ උබට පස්සේ ඊළඟට. අරුන් කිව්වා කලින් හදිස්සිය තිබ්බ එකා බැන්නත් ලස්සන කොල්ල, පස්සේ ආපු එකා අමු පොල් කාවයියෙක්නේ කියල. :ROFLMAO:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    අපේ කොල්ලෙක් food city එකක කෙල්ලෙක් සෙට් කර ගත්තා. පොර නම් food city එකේ බඩු ගන්න ගියා නිතරම. පොඩි පොඩි දේවල් ගනින් . ඒ අතරේ shape එකේ කතා කරපන් කෙල්ලට චාටර් වෙන්න නැති වෙන්නෙ ඒ කියන්නේ එකට ඒතැන job එක කරන්න බැරි වෙන්නෙ අනිත් උන් වෙන customer ඉන්න වෙලාවට යන්න එපා. අපේ එකා ගොඩ දැම්මේ එහෙම.
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඒකිගේ පොටෝ එකක් දාපන් බලන්න. 🙂
    photo na.
    අපේ කොල්ලෙක් food city එකක කෙල්ලෙක් සෙට් කර ගත්තා. පොර නම් food city එකේ බඩු ගන්න ගියා නිතරම. පොඩි පොඩි දේවල් ගනින් . ඒ අතරේ shape එකේ කතා කරපන් කෙල්ලට චාටර් වෙන්න නැති වෙන්නෙ ඒ කියන්නේ එකට ඒතැන job එක කරන්න බැරි වෙන්නෙ අනිත් උන් වෙන customer ඉන්න වෙලාවට යන්න එපා. අපේ එකා ගොඩ දැම්මේ එහෙම.
    podi podi dewal ganna nithara yana eka awlk nedda. security ekenuth balaida danna aye aye enne mokada kiyala. aththatama ehema yanna puluwannam katha karanna welawa hada ganna puluwan.

    Ikman wena tharamat hodai, wadi kal inne ne godak aya
    ekanam aththa. mama tika tika kittuwenna hadanakota eya yawida danna.
    ------ Post added on Jun 14, 2025 at 10:45 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    loyality card number eka ahanakota phone number eka kiyana nisa eyata onnam ayeth number eka balanna puluwanda. mama pay karala giyata pasee
    ඒකනම් දන්නෙ නැ
    ඒත් ඉතින් signal එකක් දෙන්නෙ නැතුව ඒකිට පිස්සු යැ number එක හොයාගෙන mg කරන්න 😅

    පුලුවන් නම් ධෛර්‍ය අරගෙන චොකලට් එකක් එක්ක phonr number එක ය් mg me කියල ලියල ඒක දීල දුවගෙන එන්න 😅 හැබැය් ඉතින් ටිකක් ලය්න් කරන්න තව
     
    • Love
    Reactions: Candid-B

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඒක තමයි බන් විහිලු නෙමෙයි. බොක්කෙන්ම උදවුවක් දෙන්න හදන්නේ. මේක කෙමක්.
    P.S. = හරි උබට හොදම ක්‍රමේ බැරිනම් මෙන්න ක්‍රම අංක 2.
    ඔය බිලේ තියන නම් කෑල්ලෙන් ඇති වැඩක් නෑ. සමහර උන් නික් නේම් දාන්නේ. හැබැයි ඕක ඇත්ත නමද කියල ටෙස් කරගන්නත් පුළුවන්. පොඩි සරල ක්‍රම තියනව. පොඩ්ඩක් හිතල බලපන්.
    ශිෆ්ට් එක ඉවර වෙන වෙලාව බලපන්. පොඩි කට්ටක් කාල වැඩ ඉවර වෙලා කොහෙද යන්නේ බලපන්. හැබැයි වාත වෙන්න යන්න එපා. බොහෝ දුරට බෝඩිමක ඉන්නවා නම් දුර පළාතක ජොබක් නැතුව ආපු කෙල්ලෙක් වෙන්න ඇති.
    ගෙදරක ඉන්න කෙල්ලෙක් නම් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලපන්. සමහර උන් නැද ගෙවල් වල ඉදන් වැඩට එනවා. එහෙම නැතුව තමන්ගේ ගෙදර ඉදන් එන කෙල්ලෙක් නම් වඩා හොදයි. ඊළඟ ටික මතුවට.......
    thanks
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    දුර පැති වල කෙල්ලෝ මචන්... අධ්‍යාපනය අඩුයි, හිතන පතන විදිය වෙනස්, කසාද බැඳලා settle උනාම නැන්දම්මලා ලේලිලා වලි... උබට යමක් කමක් තියෙනවා නම්, වෙන අතක් බලා ගනිං..
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    ඒකනම් දන්නෙ නැ
    ඒත් ඉතින් signal එකක් දෙන්නෙ නැතුව ඒකිට පිස්සු යැ number එක හොයාගෙන mg කරන්න 😅

    පුලුවන් නම් ධෛර්‍ය අරගෙන චොකලට් එකක් එක්ක phonr number එක ය් mg me කියල ලියල ඒක දීල දුවගෙන එන්න 😅 හැබැය් ඉතින් ටිකක් ලය්න් කරන්න තව
    eka aththa 😂. mata hithenneth 2 krame hodai wage. ona magulak una den kiyala.
     
    nidarsha91

    Well-known member
  • බඩේ සමණල්ලු දඟලනවා වගේ දැනෙනවා වගේ නම්, මෙන්න මගෙන් ඒ ගැහැනු ලමයා ගැන හීන දකිද්දි අහන්න පොඩි රිද්මයක්

    මගෙ හොබී එකක් තමයි ශොපින් කරන එක. සුපර් මාකෙට් වල පාඩුවෙ බඩු ගන්න එකම වෙනම භාවනාවක් වගේ. උඹත් ටිකක් එහෙම ට්‍රයි කරපන්. ඒ ලමයි බොහෝ දුරට - ෆුඩ් සිටි නම් ඒ ආශ්‍රිතම අය. ඒ කියන්නෙ බෝඩ් වෙලා ඉන්න ලමයි නෙමෙයි. කීල්ස්, ආපිකෝ, ග්ලෝව් මාක්, ස්පා, ලාෆ්ස් නම් ගොඩාක්ම ඉන්නෙ ඈත ලමයි. එස් ඕල තමයි ලඟ අය. ඒ හින්ද උඹට ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරල ආතල් එකක් නෙමෙයි නම් ගන්න ඕනෙ, කැෂියර් එකේදිම අහපන් ඔයාගෙ ඕෆ් එක කීයටද කියල. කලින් කිව්ව වගේ උඹ ඩේලි කස්ටමර් කෙනෙක් නම් උඹට ඔතන රෙපියුටේශන් එකක් ඇති. මැනේජර්ස්ල එහෙම අඳුරනවා ඇති. එහෙම නං උඹට වටිනවා. කොහොම වුණත් උඹේ චේතනාව යහපත් නම්, උඹට ජයම වේවා මචන්