ඔව් බන් ඌ හෙන සිම්පියා. කිඹිසිම්බෙක්නිදර්ශන බන්. නිදර් - ෂ - න නෙමෙයි. ඊය බන්. ඔය විදියට සෙවල පෙරාගෙන ගියොත් නං ඊය තෝ දිහා නිකන්වත් බලන එකක් නැහැ. පොලේ බඩු ගන්න එකෙක් නෙහ් බෝ ඊය සෙවල පෙරේතයා
ඔව් බන් ඌ හෙන සිම්පියා. කිඹිසිම්බෙක්නිදර්ශන බන්. නිදර් - ෂ - න නෙමෙයි. ඊය බන්. ඔය විදියට සෙවල පෙරාගෙන ගියොත් නං ඊය තෝ දිහා නිකන්වත් බලන එකක් නැහැ. පොලේ බඩු ගන්න එකෙක් නෙහ් බෝ ඊය සෙවල පෙරේතයා
නිදර්පණ![]()
ඒක එහෙම වෙන්න පුළුවන් ඒ ජොබ් එකේ හැටි හින්ද. ඒත්, උඹට හිතක් ඇති වුණා නම් අහපන්. සල්ලි නෑ කිව්වම එපා වුණා නං, ඕක අමතක කරල නිදා ගනින්. ඕක ආදරය නෙමෙයි.මට නිකං හිතෙනව මගේ හිතේ එයා ගැන තියෙනව වගේ දෙයක් ඒයාගෙ හිතෙත් මං ගැන ඇති කියල. එහෙම හිතෙන්න හේතුව එයා මාත් එක්ක කතා කරපු විදිය. ඒත් මම ඒ කතාවෙ විශේෂයක් දැක්කට ඒක එයාලගේ ජොබ් එකේ හැසිරීම වෙන්න පුළුවන්. ඒත් මගේ හිතේ ඇති වෙච්ච දේ අයින් කර ගන්න අමාරුයි.
ඔය ඉතින්...
------ Post added on Jun 14, 2025 at 11:10 PM
ආදරේ බොළඳයි.![]()
කොච්චර බොළඳ උනත් මේකෙ අයගෙන් ඇරෙන්න වෙන තැනක් නෑ ඉතින්...ස්ලිට් එක ඉස්සරහ දෙනෝ දාහක් ඉස්සරහ පිස්සා කියල එයා බැනලා ගියේ බන්. ඒත් ඒකත් අදටත් මතක් වෙද්දි........................................................ගොට් එකේ සින් කරද්දි පවා වෙන එකෙක්ට සපෝට් කළේ. ෆයිනල් එකටවත් විශ් කළේ නැහැ. ඒත් අදටත් ආදරෑයි බන්. ආදරෙයි බොලඳයි ඒ නිසාම සුන්දරයි
------ Post added on Jun 14, 2025 at 11:09 PM
මමත් කළින් ම අහල තියෙනව ෆුඩ් සිටිවල වැඩට එන්නෙ දුප්පත් පවුල්වල ළමයි කියල. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෑ.![]()
ඒක එහෙම වෙන්න පුළුවන් ඒ ජොබ් එකේ හැටි හින්ද. ඒත්, උඹට හිතක් ඇති වුණා නම් අහපන්. සල්ලි නෑ කිව්වම එපා වුණා නං, ඕක අමතක කරල නිදා ගනින්. ඕක ආදරය නෙමෙයි.
------ Post added on Jun 14, 2025 at 11:13 PM
පොඩ්ඩක් හිටපන්, මගෙ තියෙනවා නියම test එකක්.මමත් කළින් මද් අහල තියෙනව ෆුඩ් සිටිවල වැඩට එන්නෙ දුප්පත් පවුල්වල ළමයි කියල. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෑ.
Siraawatama@Akshaya5000 කෙල්ලට ඇත්තටම ආදරේ නම් අහපන්. Overthinking එපා. කිව්වා වගේ චොකලට් එකක් එක්ක උඹේ නම්බර් එක දෙන්න. කතා කරන්න කියලා කියන්න හිනා වෙලා. ගියොත් වචනයක්. අවොත් කෙල්ලෙක්. හෙට අහමු. ඔන්න චැලේන්ජ් එක.![]()
ස්තූතියි අයියේ. චොක්ලට් එකක් නොදී නම්බරේ දෙන්න හිතුවේ. මට බයයි එයාගෙ රස්සාවට අවුලක් වෙයි කියල. එයා මට කැමති උනා හෝ නොවුණා අදහස ප්‍රකාශ කරාම මගේ හිතට සැනසීමක්. අඩුම තරමෙ මම එයාට කැමතියි කියල ඇඟෙව්ව කියලවත්...@Akshaya5000 කෙල්ලට ඇත්තටම ආදරේ නම් අහපන්. Overthinking එපා. කිව්වා වගේ චොකලට් එකක් එක්ක උඹේ නම්බර් එක දෙන්න. කතා කරන්න කියලා කියන්න හිනා වෙලා. ගියොත් වචනයක්. අවොත් කෙල්ලෙක්.![]()
අම්බෝ ඇති කොන්ද පන තියෙන එකෙක්මමත් කළින් මද් අහල තියෙනව ෆුඩ් සිටිවල වැඩට එන්නෙ දුප්පත් පවුල්වල ළමයි කියල. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෑ.

කෙල්ල සෙට් වුණොත් අපිට පාටියක් ඕනේ.ස්තූතියි අයියේ. චොක්ලට් එකක් නොදී නම්බරේ දෙන්න හිතුවේ. මට බයයි එයාගෙ රස්සාවට අවුලක් වෙයි කියල. එයා මට කැමති උනා හෝ නොවුණා අදහස ප්‍රකාශ කරාම මගේ හිතට සැනසීමක්. අඩුම තරමෙ මම එයාට කැමතියි කියල ඇඟෙව්ව කියලවත්...
ikmanata set Kara gate nattan hena vitarai gahan natteehema ahanne kohomada. hena gahanna wage.

වැඩීය කවුරුත් නැති වෙලාවක ගිහින් ශේප් එකේ ටෝක් කරපන්. සතියේ දවස්වල උදේ 8-9 , සමහරවෙලාවට දවල් 2-3 වගේටයිම් එකේ මොකෙක්වත් නැතිවෙලාවල් තියනවා. හැබැයි බ්‍රාන්ච් එක අනුව වෙනස් වෙනවා. උබ ගෙදර ලයිට්බිලයි, වතුර බිලයි, තව ටෙලිෆෝන්, රවුටර් බිලුයි ගෙවන්න ලෑස්ති වෙලා පලයන්. ෆුඩ් සිටියෙන් රීලෝඩ්, ez cashදාන්නත් පුලුවන්. ඒවගේ දෙයක් උනත් කමක් නෑ. කොහොම හරි බිල් /රීලෝඩ් 5ක් 6ක් විතර දාන්න ටික වෙලාවක් යනවා. ඒ අතරේ ඒකි එක්ක පොඩී ටෝක් එකක් දාපන්.ස්තූතියි අයියේ. චොක්ලට් එකක් නොදී නම්බරේ දෙන්න හිතුවේ. මට බයයි එයාගෙ රස්සාවට අවුලක් වෙයි කියල. එයා මට කැමති උනා හෝ නොවුණා අදහස ප්‍රකාශ කරාම මගේ හිතට සැනසීමක්. අඩුම තරමෙ මම එයාට කැමතියි කියල ඇඟෙව්ව කියලවත්...
hnb staff nam walataraya gahanwamun ekka ba
nurse nm doka gahanawa
teacher nm pina gahanwa
cargils nm manager gahanwa
army nm lokko ghanawa
company nm eth manager gahanwa
air hostess nm pilot gahanwa
පිස්සුද පගො. හැමදාම එකම ලබ්බ අහන්න ගියාම නොන්ඩි වෙන්වා.ඔයාට මාව මතකද? මම නිදර්ෂණ.එදා ඔයාට බැන්න මනුස්සය මහ ජරා මිනිහෙක් නේද අනේ..
![]()
ජිවීතෙට ෆුඩ් සිටියකට ගිහින් නැති එකෙක් වගෙආහ් හරි හරි..සර්.. මේ බීම එක විතරද ගන්නේ? මේක ගන්නමද ෆුඩ් සිටියට ආවේ?
![]()
උන් ඔනෙ එකෙක් එක්ක කතා කරනව බන්. මුලින් විහිලුවක් එහෙම කරලා ටෝක් කරල සෙට් වෙයන් ඊට්පස්සෙ විස්තර අහගන්න බැරියැ. හැබැයි නිතරම පලයන් බීම එකක් වත් ගන්න වෙන්වා. මන් ඉස්සර ආපිකො එකට යැවෙනව නිතරම Fresh Milk ගන්න. . කැල්ල අලුත් කෙනෙක් (New Employee ) නම් තව ලේසි. හදිසි නැතුව හෙමිට බිල් කරන්න කියපන් ඊයෙ හිටියෙ නැද්ද අහපන්
මම Arpico Cashier පොලිමෙ ඉන්නකොට දවසක් මන් ඉස්සරහ ඉදපු එකා අලුත ආපු කෙල්ලෙක්ට පොඩි තගක් දැම්මා. එකි තාම පුරුදුවෙන්ව බිල් දාන්න. දඩ බඩ ගාල කී බොඩ් එකට කෙලින්න බෑ.ඊට්පස්සෙ එතන ඉදපු සීනියර් එකෙක් ගත්තා බිල් දාන්න. අරූ පොඩ්ඩක් එහාට උනාට පස්සෙ මන් කිව්ව " ඌට තියෙන හදිසිය.හැටි විතරක් " කියල. එකෙන් පස්සෙ එතන ඉන්න උන් ෆිට්![]()
අඩෝ උබද ඒ ?? මම හිටියේ පෝලිමේ උබට පස්සේ ඊළඟට. අරුන් කිව්වා කලින් හදිස්සිය තිබ්බ එකා බැන්නත් ලස්සන කොල්ල, පස්සේ ආපු එකා අමු පොල් කාවයියෙක්නේ කියල.![]()
උබල දෙන්නටම තියෙන්නේ එකවගේ නම් නේද ? එකම දවසේ එකම වෙලාවේ එකම ෆුඩ් සිටියේත් ඉදල. අපි නොදන්න එළකිරි.....තෝද ඒ එදා හිටියෙ. මං හිටියෙ තොට පිටිපස්සෙ. තොට උන් බැන්නෙ වට්ටි අම්ම කියල. අනුන්ගෙ මගුල් හොය හොය ඉන්නවා බඩු ගත්ත නං යන්නෙ නැතුව කියල. මම හොඳ වෙලාවට ගනන් ගන්නෙ නැතුව පේමන්ට්ස් කරල ආවෙ
උබල දෙන්නටම තියෙන්නේ එකවගේ නම් නේද ? එකම දවසේ එකම වෙලාවේ එකම ෆුඩ් සිටියේත් ඉදල. අපි නොදන්න එළකිරි.....![]()
![]()
![]()