පොඩි උදව්වක් ඕනේ
පොඩි උදව්වක් ඕනේ මචන්.මගේ නිතරම කකුලේ කෙන්ද පෙරලෙන සීන් එකක් තියෙනවා.මේ කේස් එක මට මතක ඇති කාලෙක ඉදලා තියෙනවා.දොස්තර කෙනෙක්ව හම්බෙන්න යනවා.ඊට කලින් පොඩ්ඩක් දැනගන්න ඕනේ.මොකක්ද මේකට හේතුව?.ඇගේ විටමින් හරි වෙන මොකක් හරි අඩුවක්ද?.කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?.බම්ප් එකක් හරි දාගෙන යන්න