පොඩි උදව්වක් ඕන මචන්ලා 
ඔන්න fake profile හද හද හිටියේ නෑ බන් .. original මේකෙන් ම දැම්මා ...
මචන්ලා , දැන් දවස් 10-12 ක් විතර ඉඳන් , මගේ "ලින්ගේන්ද්රය අවට ප්රදේශය" ... කසනවා banz .... රෑට තමයි ගොඩක්ම වැඩි ...
රෑට පාඩම් කරන්න තියන නිසා ගොඩක් අවුල් :/
මන් දවසකට සැරයක් නානවා ...හැමදාම ඇඟ හෝදනවා බන් ... පිරිසිදුවට ඉන්නවා ...
ඩොකෙක් ලඟට ගිහින් මොනා කියන්නද වගේ නිසා එළකිරි එකේ දැම්මේ ....
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Pharmacy එකකින් ගන්න මොකක් හරි හොද බෙහෙතක්..cream එකක් කියන්නකෝ please ...

Last edited:
meke ungen ahala eka eka ewa gaannepa sinhalayo
dokek hambeyan gihin...anthime mun kiyana ewa ahala gaala oka halila giyoth ehema? 