පොඩි උදව්වක් ඕන මචන්ලා :)

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    පොඩි උදව්වක් ඕන මචන්ලා :)

    ඔන්න fake profile හද හද හිටියේ නෑ බන් .. original මේකෙන් ම දැම්මා ...

    මචන්ලා , දැන් දවස් 10-12 ක් විත‍ර ඉඳන් , මගේ "ලින්ගේන්ද්‍රය අවට ප්‍රදේශය" ... කසනවා banz .... රෑට තමයි ගොඩක්ම වැඩි ...
    රෑට පාඩම් කරන්න තියන නිසා ගොඩක් අවුල් :/

    මන් දවසකට සැරයක් නානවා ...හැමදාම ඇඟ හෝදනවා බන් ... පිරිසිදුවට ඉන්නවා ...

    ඩොකෙක් ලඟට ගිහින් මොනා කියන්නද වගේ නිසා එළකිරි එකේ දැම්මේ ....

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Pharmacy එකකින් ගන්න මොකක් හරි හොද බෙහෙතක්..cream එකක් කියන්නකෝ please ...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆාමසියෙන් නිකන් අරන් ගාන්න එපා. ඒ යක්කු දෙන එවට රැශ් එයි. ඩර්මටොලිජිස්ට් කෙනෙක් හම්බ වෙයන්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pharmacy vala inne doctors la nevi ne, uba ova ganna giyoth nati leda hadei.
    anthimata ube bijja kappana vei lede vadi unoth ithin lajjava paththakin thiyala doctors kenek hambavenna. male doctor kenek lagata yanna.
     
    Apr 24, 2015
    70
    7
    0
    Ceylon
    machn pharmacy ekakin anti fungus cream ekak ganna LKR < 100 i machan. eg: micogel. eka 1 week wage bath ekak gaththata passe adala predeshaya pirisidu wiyali towel ekakin pihala. aleepa karanna. dawas 3k withara yanakota wenasak thiyenawa nam. fungus awlak thamai.

    :)
     
    මචන් ඕක වෙන්නේ දාඩියට මම හිතන්නේ
    රෑට කසනවා වැඩ්යි නේ
    අනික මචන් ලංකාව වගේ ගර්ම කලාපීය රටවල ඔහොම වෙනවා
    උබ ලැජ්ජා වෙන්නේ නැතුව doctor ට කියපන් . ඔය පිරිමි doctors ඉන්නේ බන් ඕන තරම්
    උබට බෙහෙත් වගයක් දෙයි . සමහරක් විට ගාන්න cream එකකුත් දෙයි
    රෑට මචන් කසනවා වැඩි . ඒවුනාට හයියෙන් කසන්න යන්න එපා . මොකද තුවාල වෙන්න පුළුවන්
    ඉක්මනට දොස්තර කෙනෙක්ට කියල බෙහෙත් ගනින්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    jock itch scene ekak wenna ati ban.candid B cream eka gapan.kahanaakota athal neda..
    මම මේක නොකියා හිටියේ.. කැන්ඩිබ් නම් ගාන්නම එපා බන්.. මට ඩර්මටලොජිස්ට් ඩොකෙක් බැන්නා ඔක ප්‍රිස්ක්‍රයුබ් කරපු එකා මොකාද කියලා. මලාට ගාන්න එපා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම මේක නොකියා හිටියේ.. කැන්ඩිබ් නම් ගාන්නම එපා බන්.. මට ඩර්මටලොජිස්ට් ඩොකෙක් බැන්නා ඔක ප්‍රිස්ක්‍රයුබ් කරපු එකා මොකාද කියලා. මලාට ගාන්න එපා..

    ai ban what's the scene.eka awulak nane.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මම මේක නොකියා හිටියේ.. කැන්ඩිබ් නම් ගාන්නම එපා බන්.. මට ඩර්මටලොජිස්ට් ඩොකෙක් බැන්නා ඔක ප්‍රිස්ක්‍රයුබ් කරපු එකා මොකාද කියලා. මලාට ගාන්න එපා..
    AI BN EPA KIYAN EKA THAMA HARI KE DENK OAKA GALA ADU WELA TIAYDA CANDIDB..ARAN DWASAK GAPAN MACHN 120 WEI ADU NATHANAM GANN EPA
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    AI BN EPA KIYAN EKA THAMA HARI KE DENK OAKA GALA ADU WELA TIAYDA CANDIDB..ARAN DWASAK GAPAN MACHN 120 WEI ADU NATHANAM GANN EPA
    මන්දා බන්.. මට නම් වැඩි උනා.. අන්තිමට ලේ පාටට හමේ තුවාල එන්න ගත්තා. ඩර්මටලොජිස්ට් කිව්වා කැන්ඩිබ් කිට්ටු කරන්නවත් එපා කියලා. මම නම් කියන්නේ ෆාමසි වලින් අරන් ගාන්න එපා කියලා.. Clobetasol oinment BP 0.05% තියන ක්‍රීම් එකක් ගන්න කියලා කිව්වැකි. ඒත් අපි දන්නේ නැනේ බන් මුගේ ලෙඩේ.. මම නම් එහෙම කියන්න බයයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මන්දා බන්.. මට නම් වැඩි උනා.. අන්තිමට ලේ පාටට හමේ තුවාල එන්න ගත්තා. ඩර්මටලොජිස්ට් කිව්වා කැන්ඩිබ් කිට්ටු කරන්නවත් එපා කියලා. මම නම් කියන්නේ ෆාමසි වලින් අරන් ගාන්න එපා කියලා.. Clobetasol oinment BP 0.05% තියන ක්‍රීම් එකක් ගන්න කියලා කිව්වැකි. ඒත් අපි දන්නේ නැනේ බන් මුගේ ලෙඩේ.. මම නම් එහෙම කියන්න බයයි..

    Thuwala udin ganna hoda ne ban.box eke gahalama tiyenawa.skin eka crack wela thuwala wela tiboth ewa wedi wenna puluwan oka gewoth.Anika onawata wada ganna hoda ne.oka jock itch walatama recommend karapau hoda cream ekak.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    Thuwala udin ganna hoda ne ban.box eke gahalama tiyenawa.skin eka crack wela thuwala wela tiboth ewa wedi wenna puluwan oka gewoth.Anika onawata wada ganna hoda ne.oka jock itch walatama recommend karapau hoda cream ekak.
    11.gif
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    machan mulinma kelewa kapala dapan... unuwathuwen hodala power tikak dala balapan
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මන්දා බන්.. මට නම් වැඩි උනා.. අන්තිමට ලේ පාටට හමේ තුවාල එන්න ගත්තා. ඩර්මටලොජිස්ට් කිව්වා කැන්ඩිබ් කිට්ටු කරන්නවත් එපා කියලා. මම නම් කියන්නේ ෆාමසි වලින් අරන් ගාන්න එපා කියලා.. Clobetasol oinment BP 0.05% තියන ක්‍රීම් එකක් ගන්න කියලා කිව්වැකි. ඒත් අපි දන්නේ නැනේ බන් මුගේ ලෙඩේ.. මම නම් එහෙම කියන්න බයයි..
    ow eka ethth machn alajik ekak tibboth case thama eth ithin muta test karala balna puwana dwas 2k withra gala rs120 withrani bn wenne awlak ne