පොඩි උදව්වක් කරපන්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොඩි උදව්වක් කරපන්

    මචන්ල මට උඹලගෙන් පොඩි උදව්වක් ඕන.මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව GTAV වල ඕඩියෝ එන්නෙ නැති ඉශූ එක ෆික්ස් කරන්නෙ කොහොමද කියල.මගෙ SLT ADSL ඩේට ඉවරවෙලා නිසා මේක බලන්න බෑ.මේක පොඩි වීඩියෝ එකක්. මචන්ල පුලුවන්නන් ඩේට තියෙන එක්කෙනෙක් මේක බලල මොකක්ද කරන්න තියෙන්නෙ කියල මට කියපන් ලොකු උදව්වක් මචෝ!!





    මෙතන වීඩියෝ 2ක් තියෙනව මචන්ල!!:):yes:
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේ දවස් වල limited එකෙන් යන්නේ බන්.මේ video වැඩ කරන්නේ නෑ බන්.අයින් කරලද කොහෙද
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ දවස් වල limited එකෙන් යන්නේ බන්.මේ video වැඩ කරන්නේ නෑ බන්.අයින් කරලද කොහෙද

    අඩෝ එහෙමද එහෙනන් මම හරියට දාල නැතුව ඇති පොඩ්ඩක් හිට්පන් :P
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    2 එකේ ඌ දීල තියන link එකෙන් direct download කරලා dextop එකේ folder එකක් හදල ඒකට extract කරලා folder එක ඇතුලේ තියන setup එක install කරන්න තියෙන්නේ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    2 එකේ ඌ දීල තියන link එකෙන් direct download කරලා dextop එකේ folder එකක් හදල ඒකට extract කරලා folder එක ඇතුලේ තියන setup එක install කරන්න තියෙන්නේ

    ආහ් එහෙමද? එල එල මචෝ තෑන්ක්ස් කොල්ලො හෙල්ප් එකට!!!