පොඩි උදව්වක් කරපල්ලා..........

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පොඩි උදව්වක් කරපල්ලා..........

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ..........
    මගේ යාළුවෙක්ට පොඩි වැඩක් වෙලා.......
    උගේ නැන්දා කෙනෙක්ගේ කැමරාවෙන් මුගේ අතින් පොටෝස් ටිකක් Delete වෙලා....:lol::lol:
    දැන් මූ රත් වෙලා දගලනවා........:sorry::sorry:

    මචන්ලා මේ පොටෝස් ටික ආපුහු ගන්න පුළුවන් වෙයිද?
    ඒ කියන්නේ රීකවරි software එකකින් රීකවරි කරගන්න පුළුවන් වෙයිද?

    අනේ දන්න කෙනෙක් කියලා පලයල්ලා......ලෝකූ පිනක්........
    දන්නේ නැති කෙනෙක් මා උදව්වක් විදිහට බම්ප් එකක්වත් දාහල්ලා.................
     
    Mozilla

    Well-known member
  • :( nanda nisa software ekak hodala dennam
    :) nanga wagenam awilla karala denna thibuna...

    Memory Card Recovery 3.60.1012

    MemoryCardRecovery3601012.jpg

    Recover deleted photo, audio/ video, MP3, MP4 from memory cards

    • CompactFlash Card, CF Card
    • Memory Stick, Memory Stick Duo, Memory Stick Pro, Memory Stick Pro Duo
    • Secure Digital Card, SD Card, miniSD
    • MultiMedia Card, MMC Card
    • SmartMedia, SM Card
    • xD Picture Card
    • Micro Drive
    • Cellular Phone, PDA and MP3/MP4 Player
    • Floppy Disk, Zip Disk and more.

    2846add8.png

    Fileserve:
    Code:
    http://www.fileserve.com/file/Xkv3Dtd/Apps Memory Card Recovery 3.60.1012.rar
    Filesonic:
    Code:
    http://www.filesonic.com/file/3453072295/Apps_Memory_Card_Recovery_3.60.1012.rar
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :( nanda nisa software ekak hodala dennam
    :) nanga wagenam awilla karala denna thibuna...

    Memory Card Recovery 3.60.1012

    MemoryCardRecovery3601012.jpg

    Recover deleted photo, audio/ video, MP3, MP4 from memory cards

    • CompactFlash Card, CF Card
    • Memory Stick, Memory Stick Duo, Memory Stick Pro, Memory Stick Pro Duo
    • Secure Digital Card, SD Card, miniSD
    • MultiMedia Card, MMC Card
    • SmartMedia, SM Card
    • xD Picture Card
    • Micro Drive
    • Cellular Phone, PDA and MP3/MP4 Player
    • Floppy Disk, Zip Disk and more.

    2846add8.png

    Fileserve:
    Code:
    http://www.fileserve.com/file/Xkv3Dtd/Apps Memory Card Recovery 3.60.1012.rar
    Filesonic:
    Code:
    http://www.filesonic.com/file/3453072295/Apps_Memory_Card_Recovery_3.60.1012.rar
    තැන්ක්ස් මොසී.........
    අපිට එහෙම වුනානම් උඹලා මේ පැත්තවත් බලන එකක් නෑ......... :frown: :frown: