මේක සිරා සිද්ධියක්! උදව්වක් urgent ඕනේ!!! විහිළුවක් නෙවෙයි.

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    අනුන්ගේ සීනි 250g ට වඩා කිරන්න යන්න එපා නැත්නම් උඹට වැඩිපුර කිරපු සීනි ටික උණු කරලා පැණි ටික පූකේ ගාගෙන් පුක කුඹි ගුලක ඔබා ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    Majang

    Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    ගෑනී ඇයි ඩිවෝස් වෙලා තියෙන්නේ? පරණ මිනිහා ළමයගේ ලයිෆ් එකේ ඉන්වොල් වෙලා ඉන්නවද?
     
    • Like
    Reactions: koj500

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඌ කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි බං. ඌ කියන්නේ අවුරුදු 32 දී දරුවෙක් හදන්න හොඳටම පරක්කු වැඩියි කියල. අවුරුදු 32ක් වෙලා තාම බැඳලත් නැහැ. ඌ ගෑනු කෙනෙක් හොයාගෙන කසාද බැන්දා කියමු. කසාද බැඳලා පළවෙනි දරුවා ඉපදෙද්දී අවුරුදු 33ක්, 34ක් වේවි කියලයි ඌ කියන්නේ. ඒ විදියට කසාද බැන්දොත් ඌට දරුවෝ දෙන්නෙක් හදන්න වෙයි කියලත් අදහසක් තියෙනවා. ඒක norm එක නිසා. එහෙම වුනොත් දෙවෙනි දරුවට අවුරුදු 18ක් වෙද්දී ඌ විශ්‍රාම ගන්න වයසේ ඉඳියිලු. මැදි වයසේදී ළමයි හදන කට්ටිය ඕනේ තරම් හිටියත් උගේ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අනික ඌ කියන්නේ අලුතින් බබාලා හදලා ඇති දැඩි කරන්න තරම් ලොකු කැප කිරීමක් ඌ ඉන්න තත්වේ අනුව ප්‍රායෝගිකව කරන්න බැහැ කියලා.
    Minissu avu 45 welath lamai hadanne bn , oya gani badina wanan ara Ivf eeken tamanta kiyala wena genu kenk ge බඩ kuliyata aran lamek hadapan 1 million yai
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඌ කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි බං. ඌ කියන්නේ අවුරුදු 32 දී දරුවෙක් හදන්න හොඳටම පරක්කු වැඩියි කියල. අවුරුදු 32ක් වෙලා තාම බැඳලත් නැහැ. ඌ ගෑනු කෙනෙක් හොයාගෙන කසාද බැන්දා කියමු. කසාද බැඳලා පළවෙනි දරුවා ඉපදෙද්දී අවුරුදු 33ක්, 34ක් වේවි කියලයි ඌ කියන්නේ. ඒ විදියට කසාද බැන්දොත් ඌට දරුවෝ දෙන්නෙක් හදන්න වෙයි කියලත් අදහසක් තියෙනවා. ඒක norm එක නිසා. එහෙම වුනොත් දෙවෙනි දරුවට අවුරුදු 18ක් වෙද්දී ඌ විශ්‍රාම ගන්න වයසේ ඉඳියිලු. මැදි වයසේදී ළමයි හදන කට්ටිය ඕනේ තරම් හිටියත් උගේ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අනික ඌ කියන්නේ අලුතින් බබාලා හදලා ඇති දැඩි කරන්න තරම් ලොකු කැප කිරීමක් ඌ ඉන්න තත්වේ අනුව ප්‍රායෝගිකව කරන්න බැහැ කියලා.
    කථාව ඇත්ත.
    ඇයි බං එහෙම බෑ කියන්නේ.. දරුවාට අවුරුදු 18ක් වෙද්දී විශ්‍රාම ගන්න වයසේ හිටියා කියන එක ලොකු අවුලක් ද? නැහැ
    නමුත් අනුන්ගේ දරුවෝ හුරතල් කාලේ හොඳයි.. හොඳට ඉන්නවා. නමුත් ඕකා ලොකු වෙනකොට ප්‍රශ්න එන්න ගන්නවා.
    උප්පැන්න තියන නමයි මුගේ නමයි වෙනස් උනහම බලපන්කෝ මොකද වෙන්නේ කියලා.. ළමයා මුට වෙනස් කම් කරන්න ගන්නවා. ගණන් ගන්නේ නෑ.. හොස්පිටල් නැවතිලා හිටියත් කෑම එක දෙන්න වත් යන්නේ නෑ මොකද මූ ළමයාගේ කවුරුත් නෙවෙයි නෙ.

    අන්තිමට මූට හිතෙයි අපරාදේ මන් කර ගනිමු මෝඩ කමක් කියලා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෑනී ඇයි ඩිවෝස් වෙලා තියෙන්නේ? පරණ මිනිහා ළමයගේ ලයිෆ් එකේ ඉන්වොල් වෙලා ඉන්නවද?
    ඔව්, එතනත් කොස්සක් තියෙනවා. ළමයව බලාගන්නේ ඒ ගෑනු කෙනා වුනාට පරණ මිනිහා මාසෙකට වතාවක් වගේ ළමයව හම්බු වෙනවා. ඒත් මූ කියන්නෙ ළමයගේ වැඩ කටයුතු ඌට බලන්න පුළුවන්, එතකොට ඔය ප්‍රශ්නෙ නිරාකරණය වෙයි කියලා. කොහොම වුණත් ළමයයි, ගෑනිගේ පරණ මිනිහයි අතර ලොකු සමීප බවක් නැහැ කියලයි කිව්වේ. ඇත්තද දන්නේ නැහැ. 🤔🤔🤔
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    Ask ur friend to try ( living together ). Dont marry.. Just see hw things going on for at least year.. If ok do whatever the fk he wants.

    Lamaya gana hoo kollage ammala monawa hithaida ewa nam danne na.. 🥴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Ask ur friend to try ( living together ). Dont marry.. Just see hw things going on for at least year.. If ok do whatever the fk he wants.

    Lamaya gana hoo kollage ammala monawa hithaida ewa nam danne na.. 🥴
    yeah he can try this. But I know some people who had been living together for more than five years but divorced within three months after marriage.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ගෑණු පෙන්නන understanding එක නෑ කාලයක් යනකොට.
    වයස ඌට ප්‍රශ්නයක් නැති වුණාට ඒ ගෑණිට ප්‍රශ්නයක් වෙනවා.
    මෙලෝ ගෑනියක් set වෙන්නේ නැති එකෙක්නම් කමක් නෑ
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඌට තියෙන ලොකුම අවුල තමා ඌ තමන් ගැන තද විදියට අවතක්සේරුවක ඉන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉස්සර මම යුනිටි ප්ලාසා එකෙන් ලැප් ටොප් අරන් දෙනවා. ඕකුන් කල තුප්ප හොර වැඩ නිසා ලැප්ටොප් හෙන ගානක් රීප්ලේස් කළා. සමහර ඒවා දෙන්නම බැ කිව්වා. ඒ ඔක්කොම කුණු ආවේ මගේ ඇගට . ඊට පස්සේ මම පිස්තෝල ඔලුවේ තියල අරන් දියණ කිව්වත් රෙකමන්ඩ් කරන්නේ නැ . උබත් එකම ඕකට කරපන්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Dan mokada thathwe
    ලොකු update එකක් නැහැ.
    සම්බන්ධෙ එහෙමමයි.
    තාම මිනිහගේ අම්ම තාත්ත දන්නෙත් නැහැ, මම දන්නා තරමින් නම්.
    කෝමත් මට හිතෙන හැටියට මිනිහ එයාව බඳියි.
     
    • Like
    Reactions: Glitch