පොඩි උදව්වක් කරපල්ල
හෙට ඡන්දෙ දාන්ඩ ගියාම මම ලිස්ට් එක දිගේ ඉහළ පහළ බලයි පැයක් විතර, අන්තිමට පිස්සෙක් ඇවිල්ල කියල මාව එලවල දායි
ඒ හින්ද එස්සාම්පල් එකක් දාපල්ලකො, කතිරෙ ගාන්ඩ ඕන තැන හරියට බලාගන්ඩ

Last edited: