පොඩි උදව්වක් කරපල්ල

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පොඩි උදව්වක් කරපල්ල

    හෙට ඡන්දෙ දාන්ඩ ගියාම මම ලිස්ට් එක දිගේ ඉහළ පහළ බලයි පැයක් විතර, අන්තිමට පිස්සෙක් ඇවිල්ල කියල මාව එලවල දායි :sorry:

    ඒ හින්ද එස්සාම්පල් එකක් දාපල්ලකො, කතිරෙ ගාන්ඩ ඕන තැන හරියට බලාගන්ඩ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔව් එව්

    මේ ගියපාර එක අකාරාදි නෙමේද මංද

    150102130653_b_paperwww.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ගියපාර එක අකාරාදි නෙමේද මංද

    150102130653_b_paperwww.jpg

    ඕක කටුගාලා පෙට්ටියට දාපන් බන් ඔච්චර අමාරුනම්
    අතින් සල්ලි යන්නෙ නෑනෙ
    ඇයි බන් ඔච්චර හිතන්නෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    හෙට ඡන්දෙ දාන්ඩ ගියාම මම ලිස්ට් එක දිගේ ඉහළ පහළ බලයි පැයක් විතර, අන්තිමට පිස්සෙක් ඇවිල්ල කියල මාව එලවල දායි :sorry:

    ඒ හින්ද එස්සාම්පල් එකක් දාපල්ලකො, කතිරෙ ගාන්ඩ ඕන තැන හරියට බලාගන්ඩ
    Chandapola issaraha list eka gahala thiyevi.
     
    • Like
    Reactions: girigoris_1923

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    අවුලක් ගන්ඩ එපා බන්. චන්දේ දාන තැන කවුරුහරි නිලදාරියෙක්ට කීවම උබට මනාපය දාන්න ඕනේ සලකුන කීවම දාලා දෙනවා. වයෝවුර්ද/ආබාදිත කට්ටිය එහෙමයි චන්දෙ දාන්නේ.

    ඕනෙම නම් ඒ කෙනාට කියන්න මම තමයි එලකිරියේ අනුරාදයා කියලත්😁
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අවුලක් ගන්ඩ එපා බන්. චන්දේ දාන තැන කවුරුහරි නිලදාරියෙක්ට කීවම උබට මනාපය දාන්න ඕනේ සලකුන කීවම දාලා දෙනවා. වයෝවුර්ද/ආබාදිත කට්ටිය එහෙමයි චන්දෙ දාන්නේ.

    ඕනෙම නම් ඒ කෙනාට කියන්න මම තමයි එලකිරියේ අනුරාදයා කියලත්😁

    සිරාවට මම හෙන ජනප්‍රියයි නේද :cool::lol: