පොඩි උදව්වක් දිපල්ලා...

poxi dola

Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream
    පොඩි උදව්වක් දිපල්ලා...

    පොඩි උදව්වක් දිපල්ලා ....
    මචන්ලා අපේ බඩු වගයක් තියනවා රටින් එවපු දැන් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ cargo එකට කතා කරපුවාම කියනවා තව සති දෙකක් වගෙ යනවලු customs එකෙන් චෙක් කරන හින්දා චෙක් කලාට අවුලක් නෑ බඩු ගල් ටික් වෙයි කියලා බයයි .
    ඔක කලින් රීලිස් කරගන්න විදියක් හරි ඔතන ප්‍රොසිඩිය දන්න එකෙක් කියපල්ලාකෝ ලොකු උදව්වක් ......
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    එළකිරි කොල්ලනේ...
    කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගල් ටික් කරයිද බන් phone වගෙකුත් තියනවා

    mma danna tharamin un ape issaraha kadanne....
    wena waathai dawasak yana wadak....kattiya sooo gaala...puluwannam custom ekek ekek alla ganin....release kara ganna....

    un api issaraha kadala thama item eken ekata tax gahanne...maha loku ganan nam wadi nathi wei...