පොඩි උදව්වක් දිපල්ලා...
පොඩි උදව්වක් දිපල්ලා ....
මචන්ලා අපේ බඩු වගයක් තියනවා රටින් එවපු දැන් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ cargo එකට කතා කරපුවාම කියනවා තව සති දෙකක් වගෙ යනවලු customs එකෙන් චෙක් කරන හින්දා චෙක් කලාට අවුලක් නෑ බඩු ගල් ටික් වෙයි කියලා බයයි .
ඔක කලින් රීලිස් කරගන්න විදියක් හරි ඔතන ප්රොසිඩිය දන්න එකෙක් කියපල්ලාකෝ ලොකු උදව්වක් ......