- පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා -
ලැප් එක ඔන් කලාම වින්ඩෝස් ඇවිත් පස්සේ
ඩෙස්ක්ටොප් එකටම එනවා එතනින් පස්සේ මුකුත් වැඩක් කරගන්න
බෑ හාර්ඩ් එක රීඩ් කරනවා හොරයි වගේ නේ බන් ඇප් එකක් රන්
කරන්නත් බෑ රීෆ්රෙශ් කරන්න හැදුවත් අර රවුම කැරකි කැරකි තියෙනවා
දවසම උනත් තියෙනවා ඔහොම ඇයි බන් මේහෙම වෙන්නේ....
එච් පී ලැපක් අරන් අවුද්දයි තාම දැන් දවස් තුනක්ම ස්විච් එකෙන්
ඕෆ් කලේ එහෙම ස්විච් එකෙන් ඕෆ් කරලා ආයි දැම්මාම නම් නෝමල්
මොකද්ද මේකට කරන්න ඕන බන් මට ලෙඩේ කියගන්නත් ඒ
හැටියට තේරෙන්නේ නෑ ඉතින්
අදහසක් නැත්තම් බම්ප් එකක් වත් දාන් යන්න මචන්