- පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    - පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා -

    ලැප් එක ඔන් කලාම වින්ඩෝස් ඇවිත් පස්සේ

    ඩෙස්ක්ටොප් එකටම එනවා එතනින් පස්සේ මුකුත් වැඩක් කරගන්න

    බෑ හාර්ඩ් එක රීඩ් කරනවා හොරයි වගේ නේ බන් ඇප් එකක් රන්

    කරන්නත් බෑ රීෆ්‍රෙශ් කරන්න හැදුවත් අර රවුම කැරකි කැරකි තියෙනවා

    දවසම උනත් තියෙනවා ඔහොම ඇයි බන් මේහෙම වෙන්නේ....

    එච් පී ලැපක් අරන් අවුද්දයි තාම දැන් දවස් තුනක්ම ස්විච් එකෙන්

    ඕෆ් කලේ එහෙම ස්විච් එකෙන් ඕෆ් කරලා ආයි දැම්මාම නම් නෝමල්

    මොකද්ද මේකට කරන්න ඕන බන් මට ලෙඩේ කියගන්නත් ඒ

    හැටියට තේරෙන්නේ නෑ ඉතින් :sorry:


    අදහසක් නැත්තම් බම්ප් එකක් වත් දාන් යන්න මචන් :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හමුවන්නට ආයේමත් මතකෙට යලි එන්නේපා :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කඳුලු බිඳුවක් නෙතු අගින් වැටුනා :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා

    පට්ටම අවුල් බන් මොකෑ දන්නෑ ඉතින් මෙහෙම ගියොත් ලැපට අබසරණයි :baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Safe Mode ake On Karala Baluwe Nadda?????:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    8.1 නේ බන් තියෙන්නේ සේෆ් මෝඩ් යන්නත් රී
    ස්ටාට් වත් වෙන්නේ නෑ බන් ස්විච් එකෙන්ම ඕෆ් කරලා ඔන් කලාම
    නම් අන්න හරි ඉතින් මට බය හාඩ් එක ගියොත් කියලා ලැපට හොඳ
    නැද්ද දන්නෙත් නෑ ඒකයි දන්න උන්ගෙන් ඇහුවේ තාම එකෙක්ගෙන් වත් නෝ ආන්සර් :(

    ara bus labbata kiyahanko. ooka kiyai takketama wela tiyana case eka.
    ps
    wala baanna epa yako ochchara!

    අඩෝ කිමුලා උඹත් ආවෙයි සිතුවේ නෑ මේ
    පැත්තේ ගොඩවෙයි කියලා :P

    ඌට තමා බන් ඌ ඔන්ලයින් එනකන් රැකගෙන ඉඳලා පී එම් කොලා
    කෝ තාම නෑ මැසේජ් එකක් වෙන දන්න එකෙක් නෑනේ බන් අහන්න
    ඒකයි නූලක් ගෙතුවේ කරන්න දෙයක් නැතිම තැන :(
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    8.1 නේ බන් තියෙන්නේ සේෆ් මෝඩ් යන්නත් රී
    ස්ටාට් වත් වෙන්නේ නෑ බන් ස්විච් එකෙන්ම ඕෆ් කරලා ඔන් කලාම
    නම් අන්න හරි ඉතින් මට බය හාඩ් එක ගියොත් කියලා ලැපට හොඳ
    නැද්ද දන්නෙත් නෑ ඒකයි දන්න උන්ගෙන් ඇහුවේ තාම එකෙක්ගෙන් වත් නෝ ආන්සර් :(

    :(
    ඔව් මචං....
    හාඩ් එකට හොද නැති වෙයි...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් මචං....
    හාඩ් එකට හොද නැති වෙයි...

    දන්නවා බන් හොඳ නම් නෑ කියලා
    ඒත් ලැපක් නේ වෙන කොහොම ඕෆ් කරන්නද බැටරිය තමා
    ඊලඟට ගලවන්න තියෙන්නේ දැන් ඕෆ් කරන්න කලින් බැලුවේ කවුරුවත් කියයිද කියලා බන් මේක හදාගන්න විදියක් :yes:



    :)