පොඩි උදව්වක්...CA or CMA ..?
මචන්..CMA හෝ CA වලින් වඩා හොද මොකද්ද ..අනිවා CA කියලා කියයි.එත් ම්ම් ඉන්නේ accounting field එකේ..එක නිසා CA complete කරන්න audit experience ඕනි කියනවා නේද...එක නිසා ම්ම් CMA කරන්න බැලුවේ...කලින් ජොබ් කලේ වෙන ක්ෂේත්ර වල..පලවෙනි වතාවට accounting ජොබ් එකක් සෙට් උනා..එකයි බලන්නේ...ගොඩක් අය CA කරලා අමාරුයි කියලා අනාගෙන ඉන්නවා නේද..එක නිසා කාලය නාස්ති කරගන්නේ නැතිව CMA කලොත් හොද වෙයිද ..?
කරන අය , කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්ඩ...CA තරම්ම පිළිගැනීමක් තාම ලංකාවේ නැති උනාට මේක හොදයිද ..මට accounting related knowledge එක ගන්නත් ඕනි ...like costing , taxation, monthly accounts , financial statements හදන විදිහ වගේ...