පොඩි උදව්වක්...CA or CMA ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පොඩි උදව්වක්...CA or CMA ..?

    මචන්..CMA හෝ CA වලින් වඩා හොද මොකද්ද ..අනිවා CA කියලා කියයි.එත් ම්ම් ඉන්නේ accounting field එකේ..එක නිසා CA complete කරන්න audit experience ඕනි කියනවා නේද...එක නිසා ම්ම් CMA කරන්න බැලුවේ...කලින් ජොබ් කලේ වෙන ක්ෂේත්‍ර වල..පලවෙනි වතාවට accounting ජොබ් එකක් සෙට් උනා..එකයි බලන්නේ...ගොඩක් අය CA කරලා අමාරුයි කියලා අනාගෙන ඉන්නවා නේද..එක නිසා කාලය නාස්ති කරගන්නේ නැතිව CMA කලොත් හොද වෙයිද ..?

    කරන අය , කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියන්ඩ...CA තරම්ම පිළිගැනීමක් තාම ලංකාවේ නැති උනාට මේක හොදයිද ..මට accounting related knowledge එක ගන්නත් ඕනි ...like costing , taxation, monthly accounts , financial statements හදන විදිහ වගේ...
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Bro ca karagaththoth hodai. Godaak aya excutive level karaganneth amaruwen corporate wenakam karagaththoth hodaii.

    Cma karanna mama nam kiyanne . Eke exam ara wage amaru naha. Oyata cma eke level 3k karala eka karana gaman acca karaganna balanna. Ethakota acca eke subject 9k excemption hambenawa. Cost 1 tikak wadi acca eke cima wagema