පොඩි උදව්වක් - help me

Anuradha92

Member
May 21, 2015
4
0
0
පොඩි උදව්වක් - help me

එළකිරියේ යාලුවොන්ගෙන් පොඩි උදව්වක් මම බලාපොරොත්තු වෙනවා(මම fake account එකක් නෙවේ මේ. මම එලකිරියට ඇවිත් thread කියවල යනවා අ උනාට account එකක් හැදුවේ නෑ) මෙන්න මේකයි මට අවශ්‍ය. අපේ hilux doube cab එක ගිය november වල අපි විකුන්නා. ලස්ක්ෂ 28 වාහනේ ලක්ෂ 3kඅරගෙන ට්‍රාන්සර් කරන්නේ නෙතුව attorney එකකින් තමයි පවරලා දුන්නේ. ගිය ජනවාරි මාසෙන් පස්සේ සල්ලි දාල නේ මේ මනුස්සය. දැන් අපිට cab eka හොයාගන්න ඕන. නමුත් මනුස්සය අපිට දීපු address එකේ නෑ ( H A U ගුණරත්න, 105, E කැලණිතිස්ස මාවත, මුල්ලේරියාව උතුර, මුල්ලේරියාව.) කව්රුහරි කෙනෙක් මේ වාහනේ දෙක්කොත් අපිට කරුණාකරලා දන්වන්න. හොයාගන්න හරි විස්තරයක් දෙන කෙනෙකුට මුදලින් තැග්ගක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.

FNb7BX.jypgo
gBsl3S.jpg
 

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
යකෝ මට කිවුව නම් මම ලක්ෂ 5ක් දීලා ඕක අර මාරු වෙනවා

ඇයි බන් ලක්ෂ 3ක් අරන් වාහනේ දුන්නේ ? පිස්සුද
 

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ඕකනම් දැනටමත් මස්කරලා ඇති
    නැත්තම් චැසිය උඩින් අලුත් අංකයක් කොටලා ඇති
    දන්නවනේ අපේ අයියලගේ වැඩ

    අනේ මන්දා..!
    අපිත් කැළණියට කිට්ටුයි..දැක්කොත් කියන්නම් මචන්
     

    Anuradha92

    Member
    May 21, 2015
    4
    0
    0
    Ne machan man ta gewagena yanna dunne. A welawe Podi salli hadissiyak una.
    Policiyata kiyala thiyenne. Thawa seizer set ekakuth wahane hoyanawa.
    Man wahane mas Karala ne. Kohe hari hangala thiyenne.