පොඩි උදව්වක් - help me
එළකිරියේ යාලුවොන්ගෙන් පොඩි උදව්වක් මම බලාපොරොත්තු වෙනවා(මම fake account එකක් නෙවේ මේ. මම එලකිරියට ඇවිත් thread කියවල යනවා අ උනාට account එකක් හැදුවේ නෑ) මෙන්න මේකයි මට අවශ්‍ය. අපේ hilux doube cab එක ගිය november වල අපි විකුන්නා. ලස්ක්ෂ 28 වාහනේ ලක්ෂ 3kඅරගෙන ට්‍රාන්සර් කරන්නේ නෙතුව attorney එකකින් තමයි පවරලා දුන්නේ. ගිය ජනවාරි මාසෙන් පස්සේ සල්ලි දාල නේ මේ මනුස්සය. දැන් අපිට cab eka හොයාගන්න ඕන. නමුත් මනුස්සය අපිට දීපු address එකේ නෑ ( H A U ගුණරත්න, 105, E කැලණිතිස්ස මාවත, මුල්ලේරියාව උතුර, මුල්ලේරියාව.) කව්රුහරි කෙනෙක් මේ වාහනේ දෙක්කොත් අපිට කරුණාකරලා දන්වන්න. හොයාගන්න හරි විස්තරයක් දෙන කෙනෙකුට මුදලින් තැග්ගක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.