හැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.
උදේට ඒවා හොයන්න අමාරුයි. හවසට නේ කියන්නේ පහුවදාට ගෙන්න ඕන ඒවා.අර පිංතුර කොල නැද්ද දැන් ලංකාවේ ?
මේක වටිනවා. ගත්ත නම් වැඩේ පහසුයි වගේ.https://www.sarasavi.lk/product/pasal-pinthura-potha---1-palamu-waraya-0394
අදාළ වාරෙට ඕනෙ කරන පින්තූර ඕකෙ තියනව පාඩමෙන් පාඩමට..
View attachment 247823
https://www.daraz.lk/products/canon-pixma-g1010-refillable-ink-tank-printer-i150796293.htmlහැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.
meka nithara use karanna onada? dawas keepayak print kale nethnam awulda?Black & white නම් EPSON M100
COLOR නම් Epson L130
මමත් ඔය හේතුව නිසාම L 130 එකක් ගත්තා.. නියම භාණ්ඩෙ. ගින්දර වගේ වැඩ. අවුරුදු 3ක් විතර, Black එක විතරයි refill කරන්න ඔ්නෙ උනේ
Canon g1020 එකක් ගනින්. Copy + Print (color & Bw) Low costහැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.