හැබැයි ඉස්කෝලෙන් ගෙදර වැඩ වලට නිව්ස් බලල ඒ දවසේ නිව්ස් ලියාගෙන එන්න කිව්වම තමා හිකෙන්නේ. බලන්නම වෙනවනේ එදාට.
උබ මුලින් උබේ දරුවට බබා කියලා කතා කරන එක නතර කරපන් මුකලන් බැස්සා
පොඩි කාලේ ඉඳන් බබා කියන්න ගත්තම නිකන්ම පුරුද්දට ගිහින් දන්නෙම නැතුව ළමයාට අවුරුදු 18-20 වුනාමත් බබා කියන තැනට පත්වෙනවා. අන්තිමේ ළමයා ලැජ්ජාවට පත්වෙනවා සෙනගක් මැද එහෙම බබා කිව්වොත්. අත්දැකීමෙන් කියන්නේ. ගෙවල් දෙකකට එහා පැත්තේ අවුරුදු 36ක විතර අක්ක කෙනෙක්ට තාම අම්ම තාත්ත කියන්නේ බබා කියල. දැන් බබා කිව්වට කමක් නෑ ලොකු වෙද්දී ඕක වෙනස් කරගන්න පුළුවන් නම්.මොකද්ද ඒකෙ තියෙන වැරද්ද?