ලංකාවෙ TV චැනල් නම් බලු වටින්නෙ නෑ..පුදුම විනාසයක් කරන්නෙ මුළු සමාජෙටම..අර හොර පැණියකින් රටම අන්ඳපු හැටි මතකයිනේ..
මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..

මොකද්ද ඒකෙ තියෙන වැරද්ද?උබ මුලින් උබේ දරුවට බබා කියලා කතා කරන එක නතර කරපන් මුකලන් බැස්සා
Pons lanamaiwa smajen hangala hadala unta eeta passe samaje wena dewal danne nah. Umbe podi eka awul giyoth e genes wala waradda. Nathuwa news neme. Nikan ponna wada karanne nathuwa hitapan. Umbala wage gode dial thamai lamainta internet uth thahanam karanneමේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
උබ ඔය කියන විදියට පෝර්න් උනත් ප්‍රශ්නයක් නෑ නේද ලමයින්ට? හැම දේටම වයසක් තියෙනව..ඒක තේරුම් ගනින්...මට හිතෙන්නේ තවම උබ පොඩි එකෙක්..තාත්ත කෙනෙක් උන ද්වසට උබට මේව තේරෙයි...Pons lanamaiwa smajen hangala hadala unta eeta passe samaje wena dewal danne nah. Umbe podi eka awul giyoth e genes wala waradda. Nathuwa news neme. Nikan ponna wada karanne nathuwa hitapan. Umbala wage gode dial thamai lamainta internet uth thahanam karanne