පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    හැබැයි ඉස්කෝලෙන් ගෙදර වැඩ වලට නිව්ස් බලල ඒ දවසේ නිව්ස් ලියාගෙන එන්න කිව්වම තමා හිකෙන්නේ. බලන්නම වෙනවනේ එදාට.

    උබ මුලින් උබේ දරුවට බබා කියලා කතා කරන එක නතර කරපන් මුකලන් බැස්සා
    මොකද්ද ඒකෙ තියෙන වැරද්ද?
    පොඩි කාලේ ඉඳන් බබා කියන්න ගත්තම නිකන්ම පුරුද්දට ගිහින් දන්නෙම නැතුව ළමයාට අවුරුදු 18-20 වුනාමත් බබා කියන තැනට පත්වෙනවා. අන්තිමේ ළමයා ලැජ්ජාවට පත්වෙනවා සෙනගක් මැද එහෙම බබා කිව්වොත්. අත්දැකීමෙන් කියන්නේ. ගෙවල් දෙකකට එහා පැත්තේ අවුරුදු 36ක විතර අක්ක කෙනෙක්ට තාම අම්ම තාත්ත කියන්නේ බබා කියල. දැන් බබා කිව්වට කමක් නෑ ලොකු වෙද්දී ඕක වෙනස් කරගන්න පුළුවන් නම්.
     

    sanjihi

    Active member
  • Oct 2, 2008
    119
    61
    28
    47
    kandy
    ape gedara TV ekakuth ne...

    කියලා වැඩක් නෑ බන් දැන් මීඩියා ගැන, TV,FM,SM ඔක්කොම එකයි. මාත් මේ නූලක් දාන්න හැදුවේ, ඒ ටිකත් මෙතනම දාන්නම්. අරුන් මැරුණු කෙනා විකුණං කනවා, මෙතන Community section එක පොඩ්ඩක් බලපං, O/L අය ගොඩක් ඉන්නේ.
    https://www.youtube.com/c/SLIdea/community
    kalakanni inne...marama tharahak enne mun gena. government eken control karanna bari da
    ------ Post added on Mar 4, 2021 at 2:50 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ape gedara TV ekakuth ne...


    kalakanni inne...marama tharahak enne mun gena. government eken control karanna bari da
    ------ Post added on Mar 4, 2021 at 2:50 PM
    Mona control da bn, control karanawa nemei un support karanawa, SM walata witharak labeta unlimited data denna approve karanne trc 1n.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,640
    113
    Piliyandala
    Very Good machan. mamath den maasa 6k withara indala news balanne naha aththama kivvoth balanna time ekak naha TV eka podda ekka. ehemmama maga erila giyaa....
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔය TV මගුල අල්ලලා පැත්තකට දාහන් බන්. ඕකේ මිනිහෙක්ට වැදගත් දෙයක් පෙන්නන්නේ නෑ. ගොබ්බ පැටව් අජුත බිස්නස් කරලා සල්ලි හොයන් channel එකක් අටෝගෙන එකේ උගේ මානසිකත්වේ ඉන්න අනිත් උන්ට content දාද්දි ඔහොම වෙනවා.

    එකෙක් ඉන්දියාවේ එව්වා මෙහෙ උදේ ඉදන් හවස් වෙනකන් දානවා දන්නා කාලෙක ඉදන්. තව එකෙක් සල්ලි බෙදනවා මෝඩ ආතල් දෙනවා (ඊට වඩා එකේ ඇති දෙයක් නෑ කියන්නවත්). තව එකෙක් ගොබ්බ පැටව් form කරලා reality show වලින් උන්ගෙන්ම නාට්ටි ගගහ ඒවගේ තව උන්ව හදනවා. ජාතික රුපවාහිනී විතරයි shape අන්තිමට. ඒක entertaining නැති උනාට ගොබ්බ මගුල් දාන්නේ නෑ. එකේ news නං කාලයක් බලන්න තියා හිතුනේවත් නෑ.අනික්වා එක්ක බලද්දී හෙන වටිනවා හැබැයි
     
    • Like
    Reactions: hasithayad

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය TV මගුල අල්ලලා පැත්තකට දාහන් බන්. ඕකේ මිනිහෙක්ට වැදගත් දෙයක් පෙන්නන්නේ නෑ. ගොබ්බ පැටව් අජුත බිස්නස් කරලා සල්ලි හොයන් channel එකක් අටෝගෙන එකේ උගේ මානසිකත්වේ ඉන්න අනිත් උන්ට content දාද්දි ඔහොම වෙනවා.

    එකෙක් ඉන්දියාවේ එව්වා මෙහෙ උදේ ඉදන් හවස් වෙනකන් දානවා දන්නා කාලෙක ඉදන්. තව එකෙක් සල්ලි බෙදනවා මෝඩ ආතල් දෙනවා (ඊට වඩා එකේ ඇති දෙයක් නෑ කියන්නවත්). තව එකෙක් ගොබ්බ පැටව් form කරලා reality show වලින් උන්ගෙන්ම නාට්ටි ගගහ ඒවගේ තව උන්ව හදනවා. ජාතික රුපවාහිනී විතරයි shape අන්තිමට. ඒක entertaining නැති උනාට ගොබ්බ මගුල් දාන්නේ නෑ. එකේ news නං කාලයක් බලන්න තියා හිතුනේවත් නෑ.අනික්වා එක්ක බලද්දී හෙන වටිනවා හැබැයි
    කවුරුත් දකිනව ඇති ගිය මාසෙ ඉදල සින්හල අයව පවුල් සැලසුම් කරල ලමයි එකක් හෝ දෙකකට පමනක් සීමා කරන්න කියල ටීවී රේඩියෝ වල තොරතෝන්චියක් නැතුව ඇඩ් යනව. මේ දවස්වල කොරෝනා සහ දේසපාලන ප්‍රස්න නිසා ඔය කරන කූට වැඩේ මීටර් වෙලා නෑ.
    පසුගිය අවුරුදු දෙකක පමන ඉදල සින්හල පවුල්වල ලමයි තුනක් හතරක් හදන ප්‍රවනතාවක් පෙනිල රජයට. ඔය ඇඩ් දැම්ම කියල අනික් ජනවර්ග ඕව පයිසෙකට ගනන් ගන් නැ ඕව ටාගට් කරන්නෙ සින්හල අයට විතරයි. ඔය ඇඩ් වලට ෆන්ඩ් කරන්නෙ සින්හල ගහනය නොරුස්සන අන්තවාදින් ද?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Sahathika eththa.. Iye oya dema matath una. kollo denna discuss karanava oluwata monavada venna eththe kiyala. mama bohoma hodin baninne nethuwa kiuwa oyala news balanna ona nehe gihin sellam karanna kiyala... ita kalin davase podi eka ahanava aniyam kiyanne mokadda kiyala...
    Iye (4. 3. 2021) 9.55pm hiru news..
    * Hanwelle bella kapapu eka
    * Lidata penala meruna eka ( Liumak hada kawala sampurnayenma Kiyeuwa)
    * Aniyam minihava car ekata yata karala marapu eka
    * Lama apayojanayak (podi daruwangen voice cut aran puka athagapuwa, nendalage mamalage heluweli photo pennuva kiyanava)
    * Indiyave thaththa kenek duwage Bella kapala
    Key words - Aniyam, Gathana, prema sambandatha, pihi enum, niruwath, arawul, Paharadeem, rudiraya,

    Podi ayata newei gedara aya ekka idagena apitath balanna beri thathvayak thiyenne.
     
    • Haha
    Reactions: kevin_levin

    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,739
    113
    Colombo
    මෙන්න මේක එෆ් බී ශෙයා වෙනව...

    Screenshot-2021-03-05-17-50-29.png