~පොඩි~එකාගෙ~වැඩ~

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    congrats.jpg


    mama th ahapu hama welawakama kotana eka thamai karanne.....
    Congratz macho.......
    he hee ..:rofl: thanks machan :)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හැම වෙලාවෙම බිසී, නිකමට ඇහුවොත් බිසී බන්...
    රී බුක් එකක් බලනවා,
    කෝඩ් එකක් ගහනවා,
    කෙල්ලට කෝල් කරන්නේ නම් නෑ:rofl:

    ඔය වගේ වැඩ කෝටියයි, හැබැයි වැඩ්ඩා... කවුරුත් නොකරන වැඩ කරන්න පුළුවන්..

    ගෑණු ඉස්කෝලවලට පේන්න වැඩකෑලි දාන්න හරිම දක්ෂයි...

    කොහොම හරි බිසී නැති වෙලාවට පෝස්ට් දාලා 6000ක් ගහලා...
    බලෙන්ම ඔය පෝස්ට් ටික ගැස්සුවට අපිට ගානක් දෙන්න ඕනා

    ලාවට කොන්ග්‍රැට්ස්, DjSpk
    අන්න එකනම් ඇත්ත .. :lol::rofl:
    thanks miga :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සුභ පැතුම් යාලුවා!
    තව තවත් කොටන්නම වාසනාව ලැබේවා!
    ගාල්ල පැත්තේ ආවොත් සෙට් වෙමු හරියෙයි!
    ජයවේවා! ‍අපේ DjSpK ට!​
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ආහ් එළකිරි එෙක් තවත් එළ කිරි ෙකාල්ෙලක්.. නියමයි යාලුවා.. දිගටම අපිත් එක්ක ඉමු.. අපිට දුන්නු හැම ෙපාස්ට් එෙහකටම ෙගාඩක් ස්තුතියි යාලුවා..
    3.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Muu gana num itin kiyala wadak na...koi wele baluwath busy busy ,..ara magula karanwa me magula karanawa kiya kiya innawa...wadda kiyala tama hitan inne..e unata athatama mu wadda tama...

    onna ehenum api gaaneth contragz kiuwa
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    සුභ පැතුම් යාලුවා!
    තව තවත් කොටන්නම වාසනාව ලැබේවා!
    ගාල්ල පැත්තේ ආවොත් සෙට් වෙමු හරියෙයි!
    ජයවේවා! ‍අපේ DjSpK ට!​
    Thanks Bro :D
    අනිවා ගාල්ල පැත්තෙ අවොත් සෙට්වෙමු :)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ආහ් එළකිරි එෙක් තවත් එළ කිරි ෙකාල්ෙලක්.. නියමයි යාලුවා.. දිගටම අපිත් එක්ක ඉමු.. අපිට දුන්නු හැම ෙපාස්ට් එෙහකටම ෙගාඩක් ස්තුතියි යාලුවා..
    3.gif
    Thanks Bro :)