පොඩි එකාගේ studies වලට සල්ලි ඉතුරි කිරීම්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා උඹලා එහෙම සල්ලි ඉතුරු කරනවද පොඩි එකාගේ higher studies වලට ?

    මම මේ බැලුවේ රත්තරං කාසි ටිකක් (5ක් වගේ) අරන් තියමුද කියලා. පොඩි එකාට දැන් අවුරු 4යි හැබයි උ school ඉවර වෙද්දී ඔය කාසි 5 atleast 3 times හරි වැඩි වෙලා ඇති එතකොට higher studies වල cost එක බාගයක් හරි කව කරගන්ඩ පුළුවන්නේ කියලා බැලුවේ.

    උඹලා එහෙම කොහොමද සල්ලි save කරන්නේ පොඩු උන්ට ? FD දැම්මත් අවුරුදු 15කටම සෙට් වෙන්නේ 2 times වගේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මේ කාලෙ ළමයි හදනව කියන්නෙ ඉතිං ලේසි නෑ..හොඳ income ඵකක් නැත්නම් ළමයි නොහද ඉන්න ඵක තමා වඩා හොඳ..සමහර මෝඩ මිනිස්සු ඵක ඵක බොරු දේශප්‍රේමියෝ කියන ඵක ඵක පොර ටෝක්ස් අහල ජාතිය බේරගන්න ළමයි 3-4 හදල උන්ට හරියට කන්න වත්‍ දෙන්න වත්කමක් නෑ..අනික මේක හොඳට මතක තියාගන්න..ළමයි හදනව කියන්නෙ කන්න බොන්න දෙන ඵක විතරක් නෙමෙයි ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා..ඒ අතින් උඹ ගොඩක් හොඳයි..මොකද උඹ උඹේ ළමයගෙ අනාගතය ගැන ගොඩක් හිතල තියෙනව..ඔය උඩ කියල තියෙන දේවල් වලට අමතරව හොඳ බෑන්ක් ඵකක් බලල ලක්ෂයක් වගේ දාපන්..මාසයක් ගානෙ රුපියල් දාහක් වගේ දාපන්..සම්පත් බෑන්ක් ඵකේ පුබුදු,සපිරි කියල ළමයින්ට saving accounts තියෙනව..පුබුදු ඵකේ තෑගි අනම් මනම් දෙනව..සපිරි ඵකේ‍ තෑගි මුකුත් නෑ ඒත් interest ඵක වැඩියි.interest ඵක 5.00 %.ඒක නිසා සපිරි ඵකට saving account ඵකක් open කරන්න..

    • Every Sapath Bank Children's Savings account holder who scores over the district cut-off mark at the Grade 5 Scholarship Examination, will receive a special medal and certificate.
    • To qualify the above, maintain a minimum balance of Rs 5,000/- in a Sampath Pubudu or Sampath Sapiri account, prior to the exam.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    machan sirawata kohenda machan idama gaththe? easily wikunanada puluwanda machan?
    ඉඩම් තමයි බන් හොදම. දැනට ගොඩක් දියුණු වෙලා නැති , හැබැයි නගරයකට ටිකක් කිට්ටු ඕනතරම් පැති තියනවා. ටික කාලයක් යද්දී දියුණු වෙයි කියලා හිතෙන ඒ වගේ එකක් අරන් දාන්න. ගම්පහ දිස්ත්‍රික්කේත් ඕන තරම් අඩුවට ඉඩම් හොයාගන්න පුලුවන්. අවුරුදු 5කින් විතර ඉඩම තුන් ගුණයක්වත් වැඩි වෙනවා.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    raththaran kaasi hondama vidiya kiyala hithenawa
    eeth ooka leesiyen horunta ehema gathtah heki
    parissam karana vidiyath hithanna oone

    Insureance company wala higher study plan nam thiyanawa
    mama danne ne eewa hondada narakada kiyala
    mokada FD daapuwaama eeta wadaa waasi wage hithenawa

    Mohowk

    kiyanawa wage idamak gaththanam
    monaa hari prayoojanayak gannath puluwan

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉඩම් තමයි බන් හොදම. දැනට ගොඩක් දියුණු වෙලා නැති , හැබැයි නගරයකට ටිකක් කිට්ටු ඕනතරම් පැති තියනවා. ටික කාලයක් යද්දී දියුණු වෙයි කියලා හිතෙන ඒ වගේ එකක් අරන් දාන්න. ගම්පහ දිස්ත්‍රික්කේත් ඕන තරම් අඩුවට ඉඩම් හොයාගන්න පුලුවන්. අවුරුදු 5කින් විතර ඉඩම තුන් ගුණයක්වත් වැඩි වෙනවා.

    ow bn land market eka apartments thama me kale hodama bn poddak try krala balanna pol wathuth gannawa godak ewun dn
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,751
    87,154
    113
    ආශ්චර්යමත් රටක
    FD පොළි ප්‍රති‍ශතය 50% කින් විතර අඩු කරලා.......

    කවදද යකෝ ලංකාවේ පොළිය 50% ට වැඩියෙන් තිබුණේ ඔච්චර අඩු කරන්න?
    ගූ ඇන් පී ගොන් බඩු දාන ගොබ්බ ත්‍රෙඩ්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කියලා කියන් එයි 🤣🤣🤣🤣
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ කාලෙ ළමයි හදනව කියන්නෙ ඉතිං ලේසි නෑ..හොඳ income ඵකක් නැත්නම් ළමයි නොහද ඉන්න ඵක තමා වඩා හොඳ..සමහර මෝඩ මිනිස්සු ඵක ඵක බොරු දේශප්‍රේමියෝ කියන ඵක ඵක පොර ටෝක්ස් අහල ජාතිය බේරගන්න ළමයි 3-4 හදල උන්ට හරියට කන්න වත්‍ දෙන්න වත්කමක් නෑ..අනික මේක හොඳට මතක තියාගන්න..ළමයි හදනව කියන්නෙ කන්න බොන්න දෙන ඵක විතරක් නෙමෙයි ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා..ඒ අතින් උඹ ගොඩක් හොඳයි..මොකද උඹ උඹේ ළමයගෙ අනාගතය ගැන ගොඩක් හිතල තියෙනව..ඔය උඩ කියල තියෙන දේවල් වලට අමතරව හොඳ බෑන්ක් ඵකක් බලල ලක්ෂයක් වගේ දාපන්..මාසයක් ගානෙ රුපියල් දාහක් වගේ දාපන්..සම්පත් බෑන්ක් ඵකේ පුබුදු,සපිරි කියල ළමයින්ට saving accounts තියෙනව..පුබුදු ඵකේ තෑගි අනම් මනම් දෙනව..සපිරි ඵකේ‍ තෑගි මුකුත් නෑ ඒත් interest ඵක වැඩියි.interest ඵක 5.00 %.ඒක නිසා සපිරි ඵකට saving account ඵකක් open කරන්න..

    • Every Sapath Bank Children's Savings account holder who scores over the district cut-off mark at the Grade 5 Scholarship Examination, will receive a special medal and certificate.
    • To qualify the above, maintain a minimum balance of Rs 5,000/- in a Sampath Pubudu or Sampath Sapiri account, prior to the exam.
    Thank you machan, Sampath eka account ekak podi ekata already hadala thiyenawa updan dawas wala, shape eke awurdukkata or dekakata sarayak gift ekak set wenawa. habei machan oka witharak madi neda? 100 000 dammoth ita passe maseta 1000 gane dammoth 3 - 4 lacks wage set wenwa podi eka school walin out weddi (mama hithanne)
     
    • Like
    Reactions: Kolama

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    lami out weddi pvt degree ekak nm dan ganata hitannawat bariwei bn , hodama de ugannana eka , and apit wayasata yanakota leda duk enawa , danatat penawane pvt hsp ekaka dawasak admit unot kapena gaana ;)
    thanks machan