පොඩි එකාට ඉස්කෝලයක් (HELP)

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තෝමස් පීටර්ස් නම් අමාරු වෙයි කන්ටැක් එකක් නැතුව. තිබ්බත් 2.5m ++ ඩොනේශන් එකක් බලාපොරොත්තු වෙන්න.
     
    • Like
    Reactions: King_Sajith

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
    අඩෝ මේ ලංකාවනේ අවුරුදු කීපයකට බෞතීස්ම වෙයන් පිලිපදින්න ඕනේ නෑ පල්ලියට පලයන් එකියේ ඉදපන් ලමය දහම් පාසල් දාපන් ෆාදට හිනා වෙයන් 😂 . ලියුම අරන් ලමය දාගත්තම ආයේ පන්සලට හරි යක්සයෙක් හරි අදහපන්. මොකද ඉහත කී ගොඩක් පාසල් කතෝලික ක්‍රිස්තියානි පාසල් නේ ලමයට අවුරුදු 13 ඉගෙනගන්නකොට ඒවට හුරු වෙන්නත් ලේසී .නානසාර වගේ හිතන එක අඩු වෙයි
     
    • Like
    Reactions: King_Sajith

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    තෝමස් පීටර්ස් නම් අමාරු වෙයි කන්ටැක් එකක් නැතුව. තිබ්බත් 2.5m ++ ඩොනේශන් එකක් බලාපොරොත්තු වෙන්න.
    බ්‍රයිබරි එකට කියලා අල්ලලා දුන්න නම් හරි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    බ්‍රයිබරි එකට කියලා අල්ලලා දුන්න නම් හරි.
    බ්‍රයිබරි වෙන්නෙව් බිල් නැතුව ගත්තම නේ මේවා කෙලින්ම පාසල් සංවර්ධන කමිටුවෙන් ගන්නෙ. පෞද්ගලික පාසල් වල තත්වය තියාගන්නයි හොරාකන්නයි දෙකක් බෑ . උන්ට නම වටිනවා ප්‍රින්සපල්ට වැලි ලෝඩ් එකක් අදිනවට වඩා
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    අඩෝ මේ ලංකාවනේ අවුරුදු කීපයකට බෞතීස්ම වෙයන් පිලිපදින්න ඕනේ නෑ පල්ලියට පලයන් එකියේ ඉදපන් ලමය දහම් පාසල් දාපන් ෆාදට හිනා වෙයන් 😂 . ලියුම අරන් ලමය දාගත්තම ආයේ පන්සලට හරි යක්සයෙක් හරි අදහපන්. මොකද ඉහත කී ගොඩක් පාසල් කතෝලික ක්‍රිස්තියානි පාසල් නේ ලමයට අවුරුදු 13 ඉගෙනගන්නකොට ඒවට හුරු වෙන්නත් ලේසී .නානසාර වගේ හිතන එක අඩු වෙයි
    :-):-):-)
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Mata nm hema school ekakma ekai. Outdated huththavl ugannna then neh. Just dividing through fecilities.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    කොළඹ පදිංචි නැත්තන් ඉතින් ගෙවල් ගාව එකකට දාපන්කෝ හොඳම පාසල ලඟම පාසල කියලා.
     
    • Like
    Reactions: nalin0001