පොඩි එකාට ඉස්කෝලයක් (HELP)

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    Wesley college try karanna mulin podi awnta exam akak tiyanawa aken pass unoth tama ganne 5lks wage yanne anika catholic nownata awlk ne,scl aketh 1 idan buddist unagnnawa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2107ba7da0a879582fc4ee3835b10f87.gif
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    Ape putha damma yoshida international last week
    Play group
    Admission fee :100,000
    Term fee: 20000+5000

    Grade 1 Admission fee around 3laks wage. Not sure
    Term fee: 35000
     
    • Like
    Reactions: King_Sajith

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Lyceum - 2020 thibune nam mehema
    Admission - 400,000
    Refundable deposit - 100,000
    Term fee - 45,599.00

    dan nam wedi athi
    මම ඇඩ්මිෂන් එකට කතා කරා , ඔය ගනන් හරි. තාම වෙනස් වෙලා නෑ
     
    • Like
    Reactions: malibu

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
    නම කිං සජිත් හැබැයි වැඩ තමයි අවුල් :lol: මට උබේ ලමයව ලංකාවේ ඇතුලේ ඔය ලමයි ගන්න ඔ්නම ස්කොලෙකට දාවන්න පුලුවන්. බැරි නම් ඉතින් ‌දොඩවන්නෙත් නෑ . :lol: හැම මනුස්සයම ඒක වගේ කියලා හිතන්න ඒපා උබ විවිධාකාර මිනිස්සු ඉන්නවා මේකේ. මනුස්සයෙකුට වචන කියන්න කලින් උබ අර කිව්ව ක්ලාස් ඒකේ උබ ඉන්නේ කොතනද කියලා හිතලා බලපන්. දැන්. උබ නේද මට බැන්නේ මුලින්ම.