thanksWesley college try karanna mulin podi awnta exam akak tiyanawa aken pass unoth tama ganne 5lks wage yanne anika catholic nownata awlk ne,scl aketh 1 idan buddist unagnnawa
මම ඇඩ්මිෂන් එකට කතා කරා , ඔය ගනන් හරි. තාම වෙනස් වෙලා නෑLyceum - 2020 thibune nam mehema
Admission - 400,000
Refundable deposit - 100,000
Term fee - 45,599.00
dan nam wedi athi
නම කිං සජිත් හැබැයි වැඩ තමයි අවුල්පොඩි එකා 2025 අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව Semi government හරි Private හරි එකකට දාන්න. St Peter's college හරි Wesley college හරි St. Thomas college හරි හිතාගෙන ඉන්නේ. අපි Buddhist නිසා දාන්න අමාරු වෙයි ද ? international දනවනන් මොනාද හොද ? term fee කීයක් වගේ වේයිද ?
මට උබේ ලමයව ලංකාවේ ඇතුලේ ඔය ලමයි ගන්න ඔ්නම ස්කොලෙකට දාවන්න පුලුවන්. බැරි නම් ඉතින් දොඩවන්නෙත් නෑ .
හැම මනුස්සයම ඒක වගේ කියලා හිතන්න ඒපා උබ විවිධාකාර මිනිස්සු ඉන්නවා මේකේ. මනුස්සයෙකුට වචන කියන්න කලින් උබ අර කිව්ව ක්ලාස් ඒකේ උබ ඉන්නේ කොතනද කියලා හිතලා බලපන්. දැන්. උබ නේද මට බැන්නේ මුලින්ම.