පට්ට සල්ලියක් යන්නේ වරිකයකට බාර ගානක් නේ
ඒකනම් එහෙම තමා බන්
ඒත් ඔය මොකක් හරි මගුලකට ඔබා ගන්න පට්ට කට්ටක් කන්න ඕන
ඊට පස්සේ පිං පඩි කාරයෝ ඕවයි ඉන්නේ
උන් ඇවිල්ලා ගොඩක් වෙලාවට බොරුව කරන්නේ
මට එපා වුන කාලයක් තමා ස්කෝලේ
නිකන් නාස්ති වුනා
ඔය නිකන් අධ්‍යාපනෙන් හරියට උගන්නනෙත් නෑ නේ බන්
පන්ති ගියේ නැත්තම් ඉගෙන ගත්තු දෙයක් නෑ
අපි කාපු කට්ට ළමයින්ට දෙන්න ඕන නෑ නේ බන්
ඒකයි කිව්වේ
උන්ට ආතල් එකේ ඉන්න පුලුවන්