පොඩි එකා නැති උනා බන්

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    පොඩි එකා නැති උනා බන්

    ඉයෙ හම්බුනා. Herniea එකක් දරුනුවට වර්දනය වෙලා. වෙලාව තමා

    දුකයි බන් කවදාවත් නැති තරම්.........
     
    • Like
    Reactions: sudeewa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    :sorry: දුකයි තමයි බං. තව අවුරුද්දකින් විතර wife එක්ක කතා කරල තව පොඩි එකෙක් ගැන හිතපන්.
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    duka nathi karaganna karanna thiyenne masa keepayak idala baraharayak wela thawa babek hadana eka...