පොඩි එකෙක්ගෙ ප්‍රශ්නයක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙවල් ගාව පොඩි එකෙක් 8 වසරෙ එකෙක් පත්තරෙ spa ත්‍රෙඩ් බලලා අහුවෙලා අෆ්ෆට සද්දෙ ශඩ පඩි ශඩ පඩි😅
    උබලෑ ලමයි මෙහෙම මාට්ටු උනොත් mk කරන්නෙ

    මම නම් මුකුත් කරන්නෑ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොකෝ බන් ඉතින් අපිත් පොඩි කාලේ ඔහොම තමා.අර වාහන විකුනන්න දාලා තියන පත්තරයක් තියෙන්නේ.එකේ පිටි පස්සේ තිබ්බා සුපිරි ඒවා🥰
    බනින්න ගහන්න ප්‍රශ්නයක් නෙවි