පොඩි කරදරයක්--උදව්වක් ඕනේ
මචංලා මට 0722404598 කියන නම්බර් එකෙන් එකෙක් කතා කරලා තර්ජනය කරනවා..ඌට වචනයක් කතා කරන්න කලින් 4න් එක තියනවා..මට ඔෆිස් එකේ වැඩක් කරගන්න නෑ රිංග් කට් දෙනවා..මූ මහා සයිකෝ ඩයල් එකක් වගේ.. හේතුවක් නෑ..මං කාටවත් වැරැද්දක් කරලා නෑ දැනුවත්ව..
මේකේ කවුරුහරි එටිසලාට් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකේ අයිතිකාරයාගේ නමයි ඉන්න පලාතයි pm කරනවානම් ලොකු උදව්වක්..ඉස්සෙල්ලාම ශේප් එකේ හොයලා බලන්නයි උවමනා..මොකද එක පාරම පොලිසියේ පැමිනිල්ලක් දාලා වැඩේ දිගැස්සෙනවට බයයි..
ඒ වගේම අපිට එන unwanted calls වලට විසඳුමක් දන්න අය කියන්න අපි හැමෝටම වැදගත් වෙයි
බොහොම ස්තූත්යි..