පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

මචංලා මට 0722404598 කියන නම්බර් එකෙන් එකෙක් කතා කරලා තර්ජනය කරනවා..ඌට වචනයක් කතා කරන්න කලින් 4න් එක තියනවා..මට ඔෆිස් එකේ වැඩක් කරගන්න නෑ රිංග් කට් දෙනවා..මූ මහා සයිකෝ ඩයල් එකක් වගේ.. හේතුවක් නෑ..මං කාටවත් වැරැද්දක් කරලා නෑ දැනුවත්ව..:P මේකේ කවුරුහරි එටිසලාට් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකේ අයිතිකාරයාගේ නමයි ඉන්න පලාතයි pm කරනවානම් ලොකු උදව්වක්..ඉස්සෙල්ලාම ශේප් එකේ හොයලා බලන්නයි උවමනා..මොකද එක පාරම පොලිසියේ පැමිනිල්ලක් දාලා වැඩේ දිගැස්සෙනවට බයයි..:oo:

ඒ වගේම අපිට එන unwanted calls වලට විසඳුමක් දන්න අය කියන්න අපි හැමෝටම වැදගත් වෙයි

බොහොම ස්තූත්යි..
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික මේකෙ එටිසලාට් එකේ වැඩ කරන එකෙක් හිටියත් උට හිතෙන්නැද්ද උඹ මේ බොරුවක් කල්ල වෙන කාගෙ හරි විස්තර හොයාගන්න හදන්නෙ කියල ? ඒ හින්ද එහෙම විස්තර උඹට ඕනෙ ඕනෙ විදිහට ගන්න බෑ බං.
 
roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික මේකෙ එටිසලාට් එකේ වැඩ කරන එකෙක් හිටියත් උට හිතෙන්නැද්ද උඹ මේ බොරුවක් කල්ල වෙන කාගෙ හරි විස්තර හොයාගන්න හදන්නෙ කියල ? ඒ හින්ද එහෙම විස්තර උඹට ඕනෙ ඕනෙ විදිහට ගන්න බෑ බං.

    :yes::yes:
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික මේකෙ එටිසලාට් එකේ වැඩ කරන එකෙක් හිටියත් උට හිතෙන්නැද්ද උඹ මේ බොරුවක් කල්ල වෙන කාගෙ හරි විස්තර හොයාගන්න හදන්නෙ කියල ? ඒ හින්ද එහෙම විස්තර උඹට ඕනෙ ඕනෙ විදිහට ගන්න බෑ බං.
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes::yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික මේකෙ එටිසලාට් එකේ වැඩ කරන එකෙක් හිටියත් උට හිතෙන්නැද්ද උඹ මේ බොරුවක් කල්ල වෙන කාගෙ හරි විස්තර හොයාගන්න හදන්නෙ කියල ? ඒ හින්ද එහෙම විස්තර උඹට ඕනෙ ඕනෙ විදිහට ගන්න බෑ බං.

    උඹ කියන කතාව හරි බන් ..ඒත් මට එහෙම කාගේවත් විස්තර හොයාගන්න උවමනා නෑ..මම එහෙම ඇහුවේ මගේ නම්බර් එක දන්නේ මගේ යාලුවොයි තව කීප දෙනෙකුයි විතරයි..එහෙම කවුරුහරිනම් පොලිසියෙන් ගෙන්නුවාම නෝන්ඩිනේ බන්.. අවංකවම මට කිසිම කෙනෙක්ගේ පුද්ගලික විස්තර උවමනා නෑ ..
    බොහොම ස්තූත්යි රිප්ලයි කලාට..
    :D
     
    පොලීසියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපං..
    එකයි හරිම විදිහ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අවුලක් නෑ බං පොලිසි පලයං. උඹට දිග්ගස්සගන්න ඕන්නැත්තං පොලිසියෙදි සමාදාන වුනෑකිනෙ බං. අනික මේකෙ එටිසලාට් එකේ වැඩ කරන එකෙක් හිටියත් උට හිතෙන්නැද්ද උඹ මේ බොරුවක් කල්ල වෙන කාගෙ හරි විස්තර හොයාගන්න හදන්නෙ කියල ? ඒ හින්ද එහෙම විස්තර උඹට ඕනෙ ඕනෙ විදිහට ගන්න බෑ බං.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නැකැත් රාල;17775072 said:
    ෆෝන් එකෙන් නම්බර් එක බ්ලැක්ලිස්ට් කරන්න ප්‍රශ්නේ ඉවරයි..

    වැඩක් නෑ බන් වෙන වෙන නම්බර් වලින් ආයේ කෝල් එනවා..මේ ඉවසලා ඉවසලා බැරිම තැන දැම්මේ.. මේ නම්බර් එකට කලින් නම්බර් 3කින් විතර මිස් කෝල් ආවා.. කතා කරන්නේ නෑ ඒ එක නම්බර් එකකිංවත් හැමවෙලේම මිස් කෝල් දෙනවා ..
    මේ එටිසලාට් නම්බර් එකෙන් විතරයි තර්ජනේ කලේ...

    මෙන්න අනිත් නම්බර් ටික

    0729299793
    0717134292
    0724045192
    0754954816
    0773452284

    මේ හැම එකාම මිස්ස් කෝල් කාරයෝ.. පුලුවන් උදව්වක් කරන්න මේ කරදරෙන් බේරෙන්න..පොලිසියේ දානවානම් මේ හැම එකකටම වෙන වෙනම පැමිනිලි දාන්න වෙයි නේද?? ෆෝන් එකේ නම්බරේ මාරු කරන්න විදිහක් නෑ ඒකයි අව්ල.:oo:

    P.S. මචං නැකත් රාලේ උබේ වීඩියෝ ටිකනම් මරු.. බොහොම ස්තූත්යි..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මම උඹ වුනානම් සියලුම නම්බර් බ්ලොක් කරනවා.. කොයි වෙලේක හරි ඌට හති වැටෙනවා බන් කෝල් කරලා.. කොහොම වෙතත් මචන් ඌ නම්බස් 6කින්ම වාත කරලා තියන නිසා ලොකු මලක් උඹ එක්ක තියනවා වගේ නැත්තන් මොකාදබන් ඔච්චර සිම් ගන්නේ.. පොලිස්සියට යන එක තමයි වඩා සුදුසු.. පුද්ගලයා කවුද කියලා බලාගන්නත් පුලුවන්නේ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නැකැත් රාල;17775222 said:

    :yes:
    හැබැයි ඔය කියන තරම් ලේසියට බලන්නත් බෑ බං..
    තනුජකයගෙන් අහලා බලපං සීන් එක..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නැකැත් රාල;17775222 said:
    මම උඹ වුනානම් සියලුම නම්බර් බ්ලොක් කරනවා.. කොයි වෙලේක හරි ඌට හති වැටෙනවා බන් කෝල් කරලා.. කොහොම වෙතත් මචන් ඌ නම්බස් 6කින්ම වාත කරලා තියන නිසා ලොකු මලක් උඹ එක්ක තියනවා වගේ නැත්තන් මොකාදබන් ඔච්චර සිම් ගන්නේ.. පොලිස්සියට යන එක තමයි වඩා සුදුසු.. පුද්ගලයා කවුද කියලා බලාගන්නත් පුලුවන්නේ..
    මං හෙට පොලිසියට යනවා..අනේ මංදා බං පාඩුවේ ඉන්න එකාටමයි කෙලින්න හදන්නේ..:angry:
    බොහෝම ස්තූත්යි මචංලා වචනෙන්වත් උදව් කලාට උබලා හැමෝටම..මට මේකට උපදෙසක් ගන්න කෙනෙක් නෑ බන් ඒකයි ඇහුවේ..හැමෝටම ස්තූත්යි ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    xhamster එකේ බඩු section එකෙයි.. ඉක්මන් එකෙයි.. තව තව ජල්තර සයිට් වලයි number එක දාල දාපන් බන්.. දවසට නම්බර් සේරටම කෝල් විස්ස ගානෙ එද්දි ඉබේට මල පහ වෙයි ඌට..

    පොලිසි පලයන්.. පුළුවන් නම් call එක record කරපන්..