Gedarin enawa ban. Awilla RS club eke thamai. 67% da koheda thibbe.
haha appa enan dekala athi,ubalath skul giye nedda.mona skul da ban e kale,maths nan shape commerce un ekekwath iskole awe ne
Upaliya ekka bane karanna

ado lucky machan. Mata 67% thibilath next year dunne.hehe mage 18% tibbe,hena kattak kawala liyanna dunna
දෙවෙනි පාර තමයි බන් A1 B2. පලවෙනි පාර B3.![]()

එකේ ඉඳන් හතරට යනකම් අන්තිමට හිටියේ.පහේ ඉන්නකොට තුන උනා. හයේ ඉන්නකොට පලවෙනියා වුනා.ඉස්කෝලේ මාරු කරාම හත් වැනියා උනා. හතේ ඉන්නකොට හය වුනා.අටේ ඉන්නකොට හතර.නවය දහය කාලේ පලවෙනියා වෙලා ඕ ලෙවෙල් ඩී අටක් ගත්තා. මම ඒ ලෙවෙල් ඒ හතරක් අරගෙන ලංකාවේ පලවෙනියා වුනා. පස්සේ ඕස්ට්‍රෙලියා ඉස්කොල් එකක් හම්බ වෙලා ඩොකෙක් වෙලා හෘද රෝග විශේෂඥයෙක් වෙලා ඉන්නේ.
5 වසර වෙනකල් පන්තියේ පළවෙනියා
සිශ්‍යත්වයෙන් ලංකාවෙන් 9
11 වසර වෙනකල් පලවෙනි 10 දෙනා ඇතුලේ
O/L 6D, 1C,1S , S එක ඉංග්‍රීසි සාහිත්‍ය (9 වසරෙන් අදුන්වල දුන්න පලවෙනි කණ්ඩායම අපි)
AL වෙනකොට අවසන් 20 දෙනා ඇතුලේ
A/L 1A, 1C, 2S
විවෘත විශ්ව විද්‍යාලය , පළමු පන්තියේ සාමාර්ථයක් සමග උපාධිය (අනෙකුත් සම්මාන සමගින්)
කොළඹ විශ්ව විද්‍යාලය : ආචාර්ය උපාධිය (එක් පර්යේෂණයක් සඳහා ජනාධිපති සම්මානය ඇතුළු අනිකුත් ඇගයීම් සමගින්)
වර්තමානයේ : ඇමෙරිකා එකසත් ජනපදයේ, Scientist
ජිවිතේ එක් තැනක් වැරදුනත් අරමුණ සහ උත්සාහය ඇත්නම් කවදාවත් වරදින්නේ නැහැ.

Nice. What are your research areas? If you don't mind sharing.5 වසර වෙනකල් පන්තියේ පළවෙනියා
සිශ්‍යත්වයෙන් ලංකාවෙන් 9
11 වසර වෙනකල් පලවෙනි 10 දෙනා ඇතුලේ
O/L 6D, 1C,1S , S එක ඉංග්‍රීසි සාහිත්‍ය (9 වසරෙන් අදුන්වල දුන්න පලවෙනි කණ්ඩායම අපි)
AL වෙනකොට අවසන් 20 දෙනා ඇතුලේ
A/L 1A, 1C, 2S
විවෘත විශ්ව විද්‍යාලය , පළමු පන්තියේ සාමාර්ථයක් සමග උපාධිය (අනෙකුත් සම්මාන සමගින්)
කොළඹ විශ්ව විද්‍යාලය : ආචාර්ය උපාධිය (එක් පර්යේෂණයක් සඳහා ජනාධිපති සම්මානය ඇතුළු අනිකුත් ඇගයීම් සමගින්)
වර්තමානයේ : ඇමෙරිකා එකසත් ජනපදයේ, Scientist
ජිවිතේ එක් තැනක් වැරදුනත් අරමුණ සහ උත්සාහය ඇත්නම් කවදාවත් වරදින්නේ නැහැ.
Nice. What are your research areas? If you don't mind sharing.

(Physics B, anith deka fail)

That's impressive. Thanks.I am working on malaria vaccines (it is a mix of immunology, parasitology and molecular biology).![]()
මම ඉස්කොලෙ ගියෙ නැ. දැන් පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න හරි මාර්ගෙට වැටිලා කුඹුරක් කොටනවා.
bump thama![]()
marge idan kottanna epa. kuburata gihin kotanna