පොඩි කාලෙ පන්තියේ කී වෙනියද ? දැන් ඉන්න තත්&#3

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    grade 1-5 -1,2
    6- 1
    7 -17,14
    8-19,11
    9-11,8
    10-2,6
    11-3
    O/L- 8 A 1 B 1W
    12-13- 1
    A/L(bio)- 3A

    මම හිතුවෙ මම විතරයි මෙහෙම උඩ පහල ගිහින් තියෙන්නේ කියලා. බැලුවම හැමොම එකයිනේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එකේ ඉඳන් හතරට යනකම් අන්තිමට හිටියේ.පහේ ඉන්නකොට තුන උනා. හයේ ඉන්නකොට පලවෙනියා වුනා.ඉස්කෝලේ මාරු කරාම හත් වැනියා උනා. හතේ ඉන්නකොට හය වුනා.අටේ ඉන්නකොට හතර.නවය දහය කාලේ පලවෙනියා වෙලා ඕ ලෙවෙල් ඩී අටක් ගත්තා. මම ඒ ලෙවෙල් ඒ හතරක් අරගෙන ලංකාවේ පලවෙනියා වුනා. පස්සේ ඕස්ට්‍රෙලියා ඉස්කොල් එකක් හම්බ වෙලා ඩොකෙක් වෙලා හෘද රෝග විශේෂඥයෙක් වෙලා ඉන්නේ.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    5 වසර වෙනකල් පන්තියේ පළවෙනියා
    සිශ්‍යත්වයෙන් ලංකාවෙන් 9
    11 වසර වෙනකල් පලවෙනි 10 දෙනා ඇතුලේ
    O/L 6D, 1C,1S , S එක ඉංග්‍රීසි සාහිත්‍ය (9 වසරෙන් අදුන්වල දුන්න පලවෙනි කණ්ඩායම අපි)
    AL වෙනකොට අවසන් 20 දෙනා ඇතුලේ :(
    A/L 1A, 1C, 2S :(

    විවෘත විශ්ව විද්‍යාලය , පළමු පන්තියේ සාමාර්ථයක් සමග උපාධිය (අනෙකුත් සම්මාන සමගින්)

    කොළඹ විශ්ව විද්‍යාලය : ආචාර්ය උපාධිය (එක්‌ පර්යේෂණයක් සඳහා ජනාධිපති සම්මානය ඇතුළු අනිකුත් ඇගයීම් සමගින්)

    වර්තමානයේ : ඇමෙරිකා එකසත් ජනපදයේ, Scientist :)

    ජිවිතේ එක් තැනක් වැරදුනත් අරමුණ සහ උත්සාහය ඇත්නම් කවදාවත් වරදින්නේ නැහැ.
     
    • Like
    Reactions: dath kimbula
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    එකේ ඉඳන් හතරට යනකම් අන්තිමට හිටියේ.පහේ ඉන්නකොට තුන උනා. හයේ ඉන්නකොට පලවෙනියා වුනා.ඉස්කෝලේ මාරු කරාම හත් වැනියා උනා. හතේ ඉන්නකොට හය වුනා.අටේ ඉන්නකොට හතර.නවය දහය කාලේ පලවෙනියා වෙලා ඕ ලෙවෙල් ඩී අටක් ගත්තා. මම ඒ ලෙවෙල් ඒ හතරක් අරගෙන ලංකාවේ පලවෙනියා වුනා. පස්සේ ඕස්ට්‍රෙලියා ඉස්කොල් එකක් හම්බ වෙලා ඩොකෙක් වෙලා හෘද රෝග විශේෂඥයෙක් වෙලා ඉන්නේ.

    11.gif
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    5 වසර වෙනකල් පන්තියේ පළවෙනියා
    සිශ්‍යත්වයෙන් ලංකාවෙන් 9
    11 වසර වෙනකල් පලවෙනි 10 දෙනා ඇතුලේ
    O/L 6D, 1C,1S , S එක ඉංග්‍රීසි සාහිත්‍ය (9 වසරෙන් අදුන්වල දුන්න පලවෙනි කණ්ඩායම අපි)
    AL වෙනකොට අවසන් 20 දෙනා ඇතුලේ :(
    A/L 1A, 1C, 2S :(

    විවෘත විශ්ව විද්‍යාලය , පළමු පන්තියේ සාමාර්ථයක් සමග උපාධිය (අනෙකුත් සම්මාන සමගින්)

    කොළඹ විශ්ව විද්‍යාලය : ආචාර්ය උපාධිය (එක්‌ පර්යේෂණයක් සඳහා ජනාධිපති සම්මානය ඇතුළු අනිකුත් ඇගයීම් සමගින්)

    වර්තමානයේ : ඇමෙරිකා එකසත් ජනපදයේ, Scientist :)

    ජිවිතේ එක් තැනක් වැරදුනත් අරමුණ සහ උත්සාහය ඇත්නම් කවදාවත් වරදින්නේ නැහැ.

    :yes:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    Nice. What are your research areas? If you don't mind sharing.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    1-5 පන්තියෙ මුල් 10 දෙනා ඇතුලෙ හිටිය

    5 shishshathwe lakunu 152 ( pass)

    6 සිට - 11 දක්වා ( මුල් 15 අතරෙ හිටිය හරියට මතක නෑ ඒ ඒ අවුරුදු වල )

    OL - A -4 B- 4 C-1

    AL maths

    1st shy C 2 S1
    2nd shy B 1 C2

    කැම්පස් සිලෙක්ට් උනාට ගියෙ නෑ දැන් BOC එකේ
    Private degreeyak කරන්ඩ සිතමින්.....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1 - 3 matahaka na
    4 - 27 weniya :D
    5 - mathaka na :D
    6 - 20 weniya
    7 - 13 weniya
    8 - 17 weniya
    9 - 20 weniya
    10 - 08 weniya
    11 - 10 weniya

    O/L - A 8i, C 1i

    12 - Exam ekata giye na :D
    13 - Iscole yana eka nawaththuwa !!! :D

    A/L First shy - B 1i, F 2i :D (Physics B, anith deka fail)
    A/L Second shy - A 1i, C 2i

    Dan :
    Pera Science faculty final year :)
    Sri Lanka Law college 2nd year :)
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    1-5 1st
    siswatte 162
    schol maru una
    6 -31wage mataka
    7,8,9,10,11 1st and 5th athara
    ol a 8i b 1i
    a l anatha una kelek nisa
    1st shy b c c
    kelawa athariya

    2nd shy a b b
    3rd shy a a b
    bio kale tama gedara
    22 years now
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බුද්ධිමතුන් බිහිවන්නෙහ් පසුපස පේලිවලිනි කියලා එ කාලෙ කවුදො ලියලා තිබුනා මේසෙක. දැං වාගේ තීන්ත ගැවෙ නැ බන් මේසවල. කොයි කාලෙ ලියුව එකක්ද දන්නෙ නැහ් ඉතින්.
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    මම ඉස්කොලෙ ගියෙ නැ. දැන් පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න හරි මාර්ගෙට වැටිලා කුඹුරක් කොටනවා. :)
    bump thama :p

    marge idan kottanna epa. kuburata gihin kotanna