අපේ රටවල ගත්ත පොටෝ එකක මම දකින ලොකුම අවලස්සන තමයි අපිරිසිදුකම. ටවුන් එකක වගේ පොටෝ එකක් ගත්තම හොදටම පේනව ඒක. සමහර විට ඇත්තටම ලස්සන තැන අපේ රටේ එක වෙන්න ඇති.. ඒත් අපිරිසිදුකමෙන් ඒක වැහිල. පිටරටක් වගේ තියාගන්න මහලොකු දෙයක් කරන්න ඕනි නෑ ලංකාවෙ මිනිස්සුන්ට බද්ධ වෙලා තියෙන කුණු තැන තැන දාන ගතිය අයින් කරගත්ත නං ඇති
කුණු ප්‍රශ්න ලොකෙ හැමතැනම තියෙනවා බන් .
ඇමරිකාවෙ සැන්ෆ්‍රැන්සිස්කො වල ,ප්‍රංශෙ පැරිස් වල ,ලන්ඩන් වල ඔනිම තැනක ඔව්වා පොදු දෙවල් .
එත් උන්ගෙයි අපෙයි වෙනස උන් ක්ලීන් එකට තියාගන්න ට්‍රයි කරනවා.
අපි කියමු අපි කුණු නොදා හිටියා කියලා තැන තැන, අපි කියමු අපෙ නගර සභාව කුණු සුද්ද කරනවා කියලා නිතරම ,එත් බලපන් අර යුරොපෙ කොලිටි එක එන්නෙ නැහැ නෙ ?
හේතුව අපෙ බලපන් පාරවල් හදලා තියෙන විදිය ,දෙපැත්තෙ කඩ තියෙන විදිය ,
අපෙ බලපන් රෙල්වෙ ස්ටෙෂන්ස් ? කක්කුස්සි වගෙ.
රජයෙ කාර්‍යාලයක් බලපන් හැටි ?
එතකොය පාර දෙපැත්තෙ කඩවල් වල පිරිසිදු කම බලපන්
නගරයක් මුල ඉඳන් සැලසුම් කරද්දි කරන්න වෙනවා බන් .
පරණ බිල්ඩින් කඩලා සෙරටම එකම ස්ටැන්ඩර්ඩ් එකක් හදන්න වෙනවා.
දියුණු රටවල් වල එහෙම නෙ කරන්නෙ .