LPL කරන වුන් එලකිරි බලනවද මන්දා?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අඩේ දැන් බලපන් පොඩ්ඩක් ten cricket එකේ අපේ LPL එක.. අපේ දවසක් කතා කලා වගේ මෙන්න මුන් Colors හදලා Videos වල..අඩේ අදනම් නිකන් south africa වල ගහන මැච් එකක් වගේ එකපාරට දැක්කේ.. 75% විතර දැන්නම් Aus,Eng,Nz වල තියන මැච් එකක පාට ඇවිත්. Jaffna stalion එවුන්ගේ ජර්සි එකේ පාට නිසාද දන්නේ නෑ එහෙම වෙලා තියෙන්නෙ??
    තව පොඩ්ඩක් Ground එකේ තණකොල කොල පාට වුනා නම් හරි කියලා හිතනවා...

    අනිත් එක පලවෙනි දවසේ පපරේ එකක් එහෙම දාලා background එහෙම චීයර් කරන සද්දේ දැම්මනම් මරු කියලා හිතුනා මුන් ඊලග දවසේ ඉදලා පපරයක් දැම්මා කියාන්කො....

    මුන් හොරෙන් එලකිරි එක බලනවද මන්දා...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ema seen ekak nm tynwa thama bn mun ape ewunge advice gaththa seen ekak tynne anika kiriye osthar lagen advice aragena katada wardune kypnko :lol: :lol: :lol: :lol: :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොනව උනත් උන්ගේ යූ ටියුබ් චැට් එක ඔෆ් කරලා. තිබ්බා නම් කැම්රිම ආතල් එකක් ගන්න තිබ්බා
     
    • Like
    Reactions: Bizzare_Art

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    මොනව උනත් උන්ගේ යූ ටියුබ් චැට් එක ඔෆ් කරලා. තිබ්බා නම් කැම්රිම ආතල් එකක් ගන්න තිබ්බා

    ekane bn melo rahak na
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඔලටත් වෙනස තේරුනා නේද?
    මරු බන් දැන්...හැබැයි අර කුනාටුවේ සීන් එක නිසාද දන්නේ නෑ..air clean වෙලා වගේ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උඔලටත් වෙනස තේරුනා නේද?
    මරු බන් දැන්...හැබැයි අර කුනාටුවේ සීන් එක නිසාද දන්නේ නෑ..air clean වෙලා වගේ...

    මාත් දැක්කෙ තාත්තා ITN 1ke මැච් එක බලනවා දැකලා
    දෙපාරක් බැලුවා වැරදිලාද කියලා 🤣
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මාත් දැක්කෙ තාත්තා ITN 1ke මැච් එක බලනවා දැකලා
    දෙපාරක් බැලුවා වැරදිලාද කියලා 🤣
    ඔව් බන් මාර සීන් එක..ඉන්දියන් වුන්ටත් ඔය ගානට කොලිටිය ගන්න බෑ බන්..කැරිම සීන් එකක් වෙන්නේ. පට්ට ගති..තනකොල කොලපාට වුනා නම් 100% හොදයි..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔව් බන් මාර සීන් එක..ඉන්දියන් වුන්ටත් ඔය ගානට කොලිටිය ගන්න බෑ බන්..කැරිම සීන් එකක් වෙන්නේ. පට්ට ගති..තනකොල කොලපාට වුනා නම් 100% හොදයි..

    පොඩි දුඹුරු පාටක් තියෙනවා තමා
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔක්කොම හොදයි අපේ උන්ගේ fifielding තමා සුපිරිම..ඔහොම උන් එක්ක මොන international ද බන්. 2nd OdI එකේදී aus උන්ගේ ෆීල්ඩින් දැක්කනන් කල්පගානකට ආයිත් අපිට කප් එකා උස්සන්න බෑ..