උඹ කියන්නෙ දැං හැම දෙමව්පියෙකුටම Child Psychology උගන්නන්ට ඕනෙ කියලද..දෙමව්පියන්ගෙ ආදරෙත් එක්ක දෙමව්පියන්ගෙ තීරණ හැසිරවෙනව..ඒක ඊට වඩා ඵලදායකයි මචෝ...!
Child Psychology කිව්වම එතන Western Life Style එකක් ගැන කියන්නේ නෑ. ඒකෙන් කියන්නේ ළමයින්ගේ මනස වැඩ කරන විදියයි. අපි ළමයාගේ මනස වැඩ කරන විදිය අවබෝධ කරගත්තම බය කරලා හදන්න ඕන නෑ.
ඒක කාටත් පොදුයි. උබ ඔච්චරම Western දේවල් වලට අකමැති නම් West හදපු බඩු use කරන්නත් එපා, Medicine ගන්නත් එපා, මානසික ලෙඩක් හැදුනොත් මනෝවෛද්යවරයෙක් ළගට යන්නත් එපා මොකද ඔක්කොම West නේ.ලොල්
west හදපු බඩු වල තත්වෙට රැවටිලා ඒ theories වල engineering part එකට සාපේක්ෂව තමා theories ultimate කියල පේන්නෙ..!
ඒ උනාට ඒ theories වල ලොකු හිල් තියනව..west බඩු නැතුව දැං වෙන බඩු තියනවද..?
ලොල් 


Ado pathta machan