හනික එන්න පියබලා දුවේ .... ඕක මම කිව්වෙ සියඹලා දුවේ කියල.
පොඩි කාලෙ මම සියඹලා කන්න ආසයි. මම හිතුවෙ මේ සින්දුවෙ කියන කෙල්ලත් සියඹලා කුස්සියෙන් උස්සල හොරෙන් කනව ඇති ඒක තමා සියඹලා දුව කියන්නෙ කියල.![]()






උබලට සුවෙන්සූ දැන්වීම මතකද
හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ
මම කිව්වේ
හෙළුව සුවකි සුවෙන්සූ






